මචන්ලා මට goPro එකක් ගන්න ඌන..හිතන් ඉන්නේ goPro hero7 white එකක්. 

http://goprolanka.lk/?s=gopro&cat=&post_type=product
මේකේ තිනවා 44500යි..
cameralk එකේ white එක නැ..silver එක 55000ක් විතර වෙනවා කැමරා එකේ..

මීට වඩා හොඳ කැමරා තිනවද මේ ගානට...YI Action Cam ගැන දන්නා කෙනෙක් ඉන්නවද???

Help plz