Gossip සයිට් Unicode කරන්න - 100%ක් Adsense ආරක්ෂිතයි
මෙන්න මුල් ලිපියට ලින්ක් එක ඈ. ලින්ක්ස් එහෙම හරියට ලබාගන්න ඒ ලින්ක් එකෙන් යන්න. මාව කන්ටැක්ට් කරගන්න ඕනෙ නම් pm එකක් හරි දාන්න.
හරි අපි කතාව මොකද්ද කියලා බලමු. මුලින්ම කියන්නම් ඔයාට දැනටමත් Gossip අකුරු නැත්නම් වෙබ් ෆොන්ට්වලින් ලියන වෙබ් අඩවියක් නැත්නම් හෝ ලියන්න බලාපොරොත්තුවක් නැත්නම් මේ ලිපිය ඔබට නොවේ.
ඔබ දන්නවා නේද Gossip අකුරුවලින් වැඩකරන්න ගියාම කොච්චර කරදරද කියලා? සමහර Mobile ෆෝන්වල පෙන්නන්නෙ නැති නිසා වෙබ් අඩවියේ Mobile වර්ෂන් එක Unicodeවලින් කරන අඩවිත් මම දැකලා තියෙනවා. දැන් ඒ කරදර හමාරයි. ඔයාට පුළුවන් බොහොම ලේසි ක්‍රමේකින් ඔයාගේ විසිටර් ලට Unicodeවලින් ඔයාගෙ ලිපි පෙන්වන්න. Gossip ෆොන්ට් පාවිච්චි කරන්න කිසිම වුවමනාවක් නැහැ. බයවෙන්නෙපා ඔයාගේ ඇඩ්සෙන්ස් ඇඩ්වලට කිසිම අවුලක් වෙන්නෙ නෑ.
එහෙම කිව්වට හරියන්නෙ නෑ නේද? කෝ සාක්ෂි නේද? ඔයා දැන් ඉන්නෙ සාක්ෂියක් උඩ තමයි. මේ ලිපිය තියෙන දොරලොක්.කොම් එක මම පටන් අරන් මාස 2ක් වෙනවා. මම මේ ක්‍රමය හැදුවෙත් මේ වෙබ්සයිට් එකටම තමයි. මේ මාස 2 පුරාම මම ඇඩ්සෙන්ස් කෝඩ්ස් ඩිස්ප්ලේ කරලා තියෙනවා. කිසි අවුලක් වුණේ නම් නෑ. ඔයා දන්නවනේ Unicode අකුරු තියෙන තැනක ඇඩ් දැම්මොත් වෙන්නෙ ඒ පිටුවේ ඇඩ් නොපෙන්නා ඉන්න එක මිසක් එකවුන්ට් එක බෑන් කරන එක නෙවෙයි කියලා.
ඊලග සාක්ෂිය තමයි මෙන්න මේ සයිට් එක. බලන්න Right Sidebar එකේ වගේම පෝස්ට් මැද්දෙත් ඇඩ්සෙන්ස් ඇඩ් තියෙන හැටි. හොදම සාක්ෂියක් දැකගන්න චුට්ටක් පල්ලෙහා බලන්නකෝ. මේ ඔක්කොම ලියලා තියෙන්නෙ Unicodeවලින් බවත් පේනවා නේද?
දැන් ඔයාලා බලනවා ඇති මේක වෙන්නෙ කොහොමද? ඇඩ්සෙන්ස් එක රවට්ටලා ඔයාට වැඩ වරදීවිද කියලා. ඒ ඔක්කොටම උත්තර මම දෙන්නම්. මේක වෙන්නෙ කොහොමද නේද? වෙබ්සයිට් ප්‍රොග්‍රැමින් භාෂාවන් ගැන කරනකොට ක්ලයන්ට් සයිඩ් සහ සර්වර් සයිඩ් කියලා 2ක් තියෙනවා. මේ කියන්නෙ HTML/CSS වගේ භාෂාවන් නෙවෙයි. සර්වර් සයිඩ් භාෂාවක් කියන්නෙ ඒ භාෂාවේ කටයුතු ඔක්කොම කෙරෙන්නෙ වෙබ්සයිට් එක තියෙන පරිගණකය තුලමයි. ඒ කටයුතු කරලා ඒකෙ ප්‍රතිපලය තමයි අපිට පෙන්වන්නෙ. ඒත් ක්ලයන්ට් සයිඩ් කියලා කියන්නෙ මේ කටයුතු ඔක්කොම සිද්ධ වෙන්නෙ වෙබ් අඩවිය බලන පරිශීලකයා හෙවත් යූසර්ගෙ පරිගණකය තුලදීමයි. ඉතින් මම ලියලා තියෙන මේ කෝඩ් එකෙන් Unicode අකුරු පරිවර්තනය සිදුවන්නේ වෙබ්සයිට් එක බලන විසිටර්ගේ පරිගණකයේ හෝ දුරකථනයේ හෝ තුලමයි. ඇඩ්සෙන්ස්වලට මේ සිදුවන ක්‍රියාවලිය පෙනෙන්නේ නෑ. ඉතින් ඇඩ්සෙන්ස්වලට බාධාවක් සිදුවන්නේ නෑ.
ඔයා මේ දේ කරන්න ලෑස්ති නම් දැන් කල්පනා කරනවා ඇති ඔයා මොනවද කරන්න ඕනෙ කියලා. මුලින්ම කරන්න ඕනෙ මට කියලා ඔබේ වෙබ් අඩවියේ පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් කරගන්න එක. මේකට මම රු. 500ක් සාමාන්‍ය Gossip අඩවියකින් අයකරනවා. අධ්‍යාපනික තොරතුරු වගේම තාක්ෂණික අධ්‍යාපනික තොරතුරු තියෙන ඕනෙම වෙබ් අඩවියකට මේක මම නොමිලේ කරලා දෙනවා. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඔයා Gossip අකුරුවලින් ලියන ඕනෙම දෙයක් HTML Editor එකේදි <dora>Your Text Here </dora> ආකාරයෙන් ලිවීම පමණයි.
ඇඩ්සෙන්ස් අකවුන්ට් සම්බන්ධව කිසිදු වගකීමක් නොගන්නා බව කරුණාවෙන් සලකන්න. මට මේසේ කියන්න වෙන්නෙ කවුරුහරි කෙනෙක් මේ පිලිබදව රිපෝට් කිරීමක් මගින් ගූගල් ආයතනයේ පුද්ගලයෙක් පෞද්ගලිකව මේ පිලිබද සොයාබැලුවොත් ඇතිවන තත්වය ගැන මට වගකීමක් ගත නොහැකි නිසා මෙන්ම වෙනත් හේතූන් නිසා ඔබේ ගිණුම අත්හිටවුවොත් ඒ පිලිබදද මට වගකිවිය නොහැකි නිසා බව කරුණාකර සලකන්න.
මාව සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නම් මේ ක්‍රම අනුගමනය කරන්න.
1. Facebook මගින්
2. [email protected]
හේනම් දොරා ගියා.. ජයවේවා..