මචංල මේ කයි සීන් එක. මම කම්පනි එකක Marketing side එකේ Interview ගියා . First round selected . මුං කියනවා ඊලග රවුන්ඩ් එකට presentation එකක් හදන්නලු Marketing Strategy එකක් එක්ක . උං මට Product එකක් කිව්වා. ඒක Management එක ඉස්සරහ Present කරන්නලු ඒක බලල හොද නම් Select කරගන්නවලු . මට තියෙන ප්‍රශ්නෙ මෙහෙම කියන එක කොච්චර එතිකල්ද ? උබලත් මෙහෙම දේවල් වලට මුහුණ දීල තියෙනවද ? මාව select නොව්නොත් යකෝ මගේ Ideas නිකං මං උන්ට දීල තියෙන්නේ ....මොකෝ උබල හිතන්නේ ?
