Gota ස බෙහෙත් ගන්න ගිහිල්ලා සිංගප්පූරු

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    FB_IMG_1639377132438.jpg


    ස සිංගප්පු ගිහිල්ලා බෙහත් ගන්න. මොනවා උනත් වාසනාවන්ත මනුස්සයෙක්. අපේ ඉස්පිරිතාලවල අතයවශයම බෙහෙත් 70+ නැහැලු.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,361
    9,141
    113
    Around the world
    දැන් අවු 2කට පස්සෙ නෙ සිංගප්පුරුව මතක් වුණේ. මතකද අර නඩු යන දවස්වල, නඩු වාරයක් පාසා හැමදාම ලෙඩ වෙලා, බෙහෙත් ගන්න සිංගා යන්න ඕන කියල නඩු කල් ගත්ත හැටි ජනපති වෙනකම්ම
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,402
    6,539
    113
    බෙහෙත් ගන්න රට යන්නේ නැතිව මැරිලා ගියා නම් ඉවරනේ.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    Eyage padiyen hamba karapu salli walinda gihin thiyenne?
    රජයේ මුදලින් නැතුව එයාගෙ පඩියෙන්ම ගියා කියමුකො
    පඩි ගත්තට පඩියක් ගෙවන්න තරම වැඩක් කරල තියෙනවද කියන එකත් ප්‍රශ්නයක් ඒත්
     
    • Like
    Reactions: bundy123

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඩොලර් නෑ.. සර් රට ගිහින් ක්‍රෙඩිට් කාඩ් එකෙන් පේමන්ට් කරයි