ඇයි බන් මු හිතුන හිතුන විදියට කිසිම පිළිවෙලක් නැතුව curfew දාන්නේ..
ඊයේ news (Ada Derana 07.00PM) වලට කිව්වා අද curfew lift කරනවා ID එකේ විදියට අත්‍යවශ්‍ය වැඩ වලට එලියට යන්න පුළුවන් කියලා.
දැන් උදේ කියනවා ආයෙත් curfew දාලලු. මොන පිස්සුවක්ද මේ..?
Curfew දාන්නේ ඇයි කියලා මේ වෙනකොට ඕන කෙනෙක්ට තේරෙනවනේ. එත් මේ විදියට කිසිම පිළිවෙලක් නැතුව වැඩ කරාම මිනිස්සු පුදුම විදියට අපහසුතාවයට පත් වෙනවා නේද..?
අද curfew කියලා නොදැන ජොබ් වලට ගියපු උන්ට මොකද වෙන්නේ..?

Last edited: