GOTHAM බලන එවුන් & DC Comic දන්න එවුන් එන්න​

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    නෑ බං Smallville නෙමේ. "Krypton" කියලා.
    Superman' Prequel TV Series 'Krypton' Coming To Syfy
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    Smallville kiyala giye eka thamai....

    nope smallville එකේ කතාව යන්නේ clark kent superman වෙන්න කලින්. මේ කතාව යන්නේ superman ආපු ලෝකයේ superman ඉපදෙන්න අවුරුදු 200 කට කලින්
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    කෑප්ටන් Jack Sparrow;20078892 said:
    Batman පොඩි එකා කාලේ ඉදන් බන් ඔකේ යන්නේ.
    සෙලෙනා තමයි කැටි වුමන්, bat වුමන් කියල නම් කෙනෙක් නැහැ.
    පෙන්ගුඉන් තමයි ඔතන ඉන්න හෙනම අපතයා.
    තාම හරියටම ජෝකර්ගේ චරිතේ, රොබින්ගේ චරිත වගේ චරිත ආවේ නැහැ බන්, උබේ ළමයි ලොකු උනාම සමහර විට batman ඒවි, එතකොට උන් එක්කම සෙට් වෙන්න පුළුවන් ගෝතම බලන්න උබටත් .:lol::P

    Nicely explained my fellow Captain Jack Sparrow :cool:
     
    Nicely explained my fellow Captain Jack Sparrow :cool:

    11d1fb7.jpg