GOTHAM බලන එවුන් & DC Comic දන්න එවුන් එන්න​

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Mama hithuwe Riddler and Joker Bruce Waynege wayase kiyala. Penguin kaarayanan kohomath uncle porakne. Balan giyaama Riddlerth patta naakine :oo: Ane manda
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    නම කියපන්කො :oo:

    Krypton

    krypton.jpg
     
    • Like
    Reactions: RottenCOLT

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    කෑප්ටන් Jack Sparrow;20078892 said:
    Batman පොඩි එකා කාලේ ඉදන් බන් ඔකේ යන්නේ.
    සෙලෙනා තමයි කැටි වුමන්, bat වුමන් කියල නම් කෙනෙක් නැහැ.
    පෙන්ගුඉන් තමයි ඔතන ඉන්න හෙනම අපතයා.
    තාම හරියටම ජෝකර්ගේ චරිතේ, රොබින්ගේ චරිත වගේ චරිත ආවේ නැහැ බන්, උබේ ළමයි ලොකු උනාම සමහර විට batman ඒවි, එතකොට උන් එක්කම සෙට් වෙන්න පුළුවන් ගෝතම බලන්න උබටත් .:lol::P

    Robin එන්න ඉතින් batman ඉන්න එපයි. :rolleyes:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    Mata kiyanna deyak ithuru wela naa hehe gindara,,,thama ratings adu une nathy hodama story ekak thamai gotham,,flash arrow pissu nataddi asawen awul nowi balanna puluwan pattama story eka gotham,,elaa

    Flash අවුල් last episode එක විතරයි යකූ..:growl::growl: ඊලග episode එකෙන් පස්සේ හරියයි.. මට හිතෙන විදිහට flashpoint paradox scene එක (re-create the accident ) කරන්න ඕනි නිසා speed එක නැති කරන්න අර ගොන් scene එක කරන්න ඇත්තේ. එකයි last episode එක අවුල්..
     
    Robin එන්න ඉතින් batman ඉන්න එපයි. :rolleyes:

    එක තමයි බන් කිව්වේ. :lol:
    මොනවා උනත් උන්ගේ කතාව පට්ටයි මචන්. උන් කතාව කරන්නේ අමුතුම ලෝකෙක. ඒ ලෝකේ කම්පියුටර් තිබ්බට ඒවා වැඩිය යුස් කරන්නේ නැහැ. අමුතුයි බන්. වාහනත් ඔක්කොම 198X ගණන්වල ඒවා. :lol:
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Flash අවුල් last episode එක විතරයි යකූ..:growl::growl: ඊලග episode එකෙන් පස්සේ හරියයි.. මට හිතෙන විදිහට flashpoint paradox scene එක (re-create the accident ) කරන්න ඕනි නිසා speed එක නැති කරන්න අර ගොන් scene එක කරන්න ඇත්තේ. එකයි last episode එක අවුල්..

    ow bn arrow nam felicity uttii nisa epa kra,,luv uttawal witarai eke,,flash thamai oluwa uda thiyagena baluwe,,,ekatath last episode eke gon athal ekak dunna neh :( :( Flash series eka nam awulak nowi gyith loku deyak bn,,arrow nm epa kra felicity,,Gotham nam yanwa gindara wage,,Joker genna one apahu gemak balaganna :D :D
     

    blue_in_rio

    Well-known member
  • මම Gotham බලන්න ගත්තෙ දැන් සතියකට විතර උඩදි. මේ කතාවෙ යන්නෙ BATMAN ගේ රියල් ස්ටෝරියද​? නැත්තම් ගොතපුවද​? මේකෙ යන විදියට Penguin කියන්නෙ සමන්‍ය හොද මිනිහෙක්නෙ. BAT GIRL වෙන්නෙ මේකෙ ඉන්න බාබරා නෙමෙයිද . මේකෙ විදියට Batman එන්නෙ කොයි Season එකේදිද​?

    තව ප්‍රශ්න තියෙනව මතක් උනම අහනම්. මන් DC Comic ගැන වදිය දන්නෙනැ.

    මොනව කරත් පට්ට Story එක​. මාරවිදියට Addict උනා.

    මේක ගොතපු එකක්.ඒකයි Gotham කියන්නේ :dull::dull:

    හ්ම්ම්, අහපන්කෝ බලන්න තියෙන ප්‍රශ්න.මමත් දන්න විදියට උත්තර දෙන්නම්.අනික මේ එලකියේ ඉන්නවා කොමික් පප්පලා.ඒත් ඉතිං කොමික් වලට වඩා, ගොඩක් වෙනස්කම් තියෙනවා, ඒවා ආශ්‍රයෙන් හදපු ෆිල්ම්, ටී.වී.සීරීස් වල. :):)