gov accounts වලට සල්ලි පුදනවට වඩා මේවට priority එක දෙන්න 🙏 ⚠️

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,915
    17,146
    113
    Kottawa

    කෑම
    වතුර
    බෙහෙත්
    සනීපාරක්ශක දේවල්
    ඇදුම්

    මේ දේවල් අද හෙටම යවන ශුවර් කට්ටියට සල්ලි දෙන්න.. එහෙම නැත්තම් මේ බඩු අරන් දෙන්න... ඉක්මනට පිලුනු වෙන්නෙ නැති කෑම හදල දෙන්න.. කෑම හදල දෙන තැන් වලට ගිහින් උදවු කරන්න..

    🙏🙏🙏
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    850
    93
    Night City
    අනිත් thread එකේ මං ඕක කියන්න ගියෙ නෑ මිනිස්සු හොඳ හිතින් කරන වැඩක් හින්දා.
    ඒත් ආණ්ඩුවෙ account වලට රුපියල් වලින් ආධාර කරනවා කියන්නෙ කිසිම තේරුමක් නැති වැඩක්. මිනිස්සු මිනිස්සු අතර ගනුදෙනුවලට සල්ලි කියන දේට වටිනාකමක් තිබ්බාට ආණ්ඩුවකට සල්ලි කියන්නෙ පාලනය කරන්න පුලුවන් දෙයක්. මිනිස්සු රුපියල් වලින් ආධාර කරා හෝ නැතා ආණ්ඩුවෙන් කරන දේවල් වල වෙනසක් වෙන්නෙ නෑ. අනික භාණ්ඩාගාරෙ සල්ලි අඩුවක් නෑ, අවුරුද්දෙ වියදම් කරන්න වෙන් කරපු ටිකවත් වියදම් වෙලා නෑ. තව Sri Lankan Day වගේ විකාර වලට වෙන් කරපු සල්ලිත් තියෙනවා.

    ආණ්ඩුවට මුදල් ආධාර කරනවා නම් හොඳම විදිය විදේශ මුදල් වලින් ආධාර කරන එක, ඊටත් වඩා වටින්නෙ ඔය කියලා තියෙනවා වගේ අත්‍යාවශ්‍ය දේවල් ද්‍රවයමය විදියට ඒ මිනිස්සුන්ට ඉක්මනට ලබාදෙන එක.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,207
    1
    16,078
    113
    FB-IMG-1764501751527.jpg
    wimal sir unath ok
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල

    එපා එපා එපා ජෙප්පෝ වෙනයි රජයේ ආයතන වෙනයි.. දෙන ඒව ඔක්කොම රජයේ ආයතන වලට දෙන්න. ඒ මිනිස්සු තමා මෙච්චර කාලයක් මේක ඇදන් ගියේ. මාන් දැන් AG office එකට ගිහින් බඩු set එකක් දීලා ආවා. මම යනකොට ඔක්කොම වැඩ එකදිගටම. උන් ඒව ගානට කළමනාකරණය කරලා බෙදයි. මිනිස්සු උන්ට බැන්නට උන් උන්ගේ රාජකාරිය නියමෙටම කරා හා කරනවා... දෙන ඒව දෙන්නම් වාලේ දෙනවාට වඩා හොදට හොයල බලල දෙන්න ඕනේ. මේ පැත්තේ වතුර තමා අඩු කිවේ.. මොකද ඔක්කොම බෝතල් කඩවලින් අරන් එහෙට මෙහෙට යාවල හා මෙහෙ බෙදා ගෙන.​

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,992
    2,343
    113
    Birmingham

    අනේ නිකන් පලයන් බන් යන්න. අර නිකන් දුන්න 5000 වගේ අදුනුම් කමට දුන්නම ඇත්තටම අවශ්‍ය මනුස්සයට මොකුත් නැහැ. රාජ්‍ය කියන්නේ මහා හුත්තක්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    අනේ නිකන් පලයන් බන් යන්න. අර නිකන් දුන්න 5000 වගේ අදුනුම් කමට දුන්නම ඇත්තටම අවශ්‍ය මනුස්සයට මොකුත් නැහැ. රාජ්‍ය කියන්නේ මහා හුත්තක්.
    ලොල් එතකොට කවුද යකෝ මේවා කරන්නේ.. අපිනං දන්නේ නෑ හැඳුනුම් කමට 5000හේ ඒව දුන්නා කියලා.. :lol: :lol: නිකං ජෙප්පෝ වගේ කටට එන හුත්තවල් කියන්න එපා.