Gov. Uni එකක Lecture කෙනෙක් වෙන්න. (Engineering)
මචන් Peradeniya Engineering කරන එකෙක්ට අවුරුදු 4 ඉවර වෙලා First Class එකක් වගේ දාගත්තොත් Msc එක කරන්නේ නැතුව නැතුව කෙලින් Phd එකට රට යවනවා නේද?
එහෙම එහේ Phd එකක් ගහලා මෙහේ රජයේ විශ්ව විද්‍යාලයක Lecture කෙනෙක් වෙන්න පුලුවන් නේද?
මම අහලා තියෙනවා Lecture Post එකක් ලැබෙන්න තවත් Lecture Post එකක් හිස් වෙන්න ඕන කියලා ඕක ඇත්තක්ද?
Lecture කෙනෙක්ට කොච්චර Salary එකක්ද ලැබෙන්නේ. Visit එකකට අරහෙම Lecture කෙනෙක්ට කථා කරොත් කොච්චරක් විතර අය කරනවද?
පොඩ්ඩක් මේ සම්බන්ධයෙන් දන්න අය මට ටිකක් කියලා දෙන්න පුලුවන්ද?

Last edited: