Government Hospital වල ලොකු සීන් ඇයි බං

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Gov withara da? Samahara welawata private bank ita anthayi. (loan wage ganiddi kiyanne ekak, karanne tawa ekak)
    ඔව් ඇත්ත එත් හැම තැනම එක වගේ නැහැ , LOLC එකෙන් මට ලොකු ටෝක් දාලා තියෙනවා ලගදි මම ගියේ Account එකක් Open කරන්න උන්ගේ සල්ලි ගන්න ගියා වගේ හිටියේ උන්
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    නිකංනේ බං බෙහෙත් දෙන්නේ වෙන රටවල medical cost එක කොච්චර ගනංද ඉතිං ඔය බලු බැලුම් ටිකක් ඇහුවට ඇටයක් යනවැයි 😑 සල්ලි නැති අපිට වෛද්‍යවරුන් දෙවිවරුන් 😘
     
    • Sad
    Reactions: Tz4400

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,629
    10,203
    113
    පොඩ්ඩක් පෙනේ පුප්පන්න ඕනෙ ! නැත්තම් දර මිටි බැදගන්න එන්නෙ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    අතේ සල්ලි හෝ ක්‍රෙඩිට් කාඩ් නැත්නම් ප්‍රයිවට් හොස්පිටල් යන්න එපා.

    ඒකනෙ ඉතින් ඕව තියෙනවනං ඉන්ශුවරන්ස් ඕනැයැ
     
    • Haha
    Reactions: HAneo