Government Joke Film (2011) - Sri Lanka

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    අළුත් Film එකක් එනවා.

    ඊයේ තමයි Released කරේ. උඹලත් දන්නව ඇති මේක ගැන.

    ඒකෙ DVD Cover එක නම් Design කරේ මම.. :cool:

    Film එක දැන් web site එකෙන් Download කරගන්න පුළුවන්.. :yes:

    3idiots-sri-lanka-version-2011.jpg



    මේක ලෝකෙ වටේම යවපල්ල..
    මම මහන්සි වුනාට REP ++ දීපල්ල..
    ගොහිං එඤ්ඤං....

    (මාව ban කරන්න එපෝ...)


    Rep Kotiyak denna watina kathawa....:yes::yes::yes::yes::yes::yes:
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    සිරා මල්ලි, සිරාවටම සිරා!:lol::lol::lol::lol::lol:

    තව පොඩ්ඩෙන් අමතක වෙනවා. රෙප් ඇඩඩ්!
     
    Last edited:

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    මේකනම් සුපිරියි මචං.....:yes::yes::yes:
    FB එකේ මේක අම්බානක share වෙනවා...
    පට්ටම සිරා...
    rep3+