Govigama Vs Karaava

waligamaya

Well-known member
  • kata kerenakotama terenawa ban chater kiyala umbala.....dakuna loku keren inn ewun mata penna ba..:yes::yes:

    මම නම් දකුනෙ කියල ලොකු වෙන් හිතගෙන නැ, එත් මට හිතෙන්නේ දකුනෙ උන්ට ලොකු වැදගත් කමක් තියනව, එකනෙ උබවගෙ බන්ඩලා ඉරිසිය කරන්නේ. :yes::yes::yes:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    මම නම් දකුනෙ කියල ලොකු වෙන් හිතගෙන නැ, එත් මට හිතෙන්නේ දකුනෙ උන්ට ලොකු වැදගත් කමක් තියනව, එකනෙ උබවගෙ බන්ඩලා ඉරිසිය කරන්නේ. :yes::yes::yes:
    mata pukenuth hina ban......dakune ewunta mona wadagath kamda ban?irisiya karanne na ban....umbala hena kuhaka kamen inne wada kerena thanaka unath kapilla danna mai inne ban....goda denek kiyala tiyanawa mata e gana and mage ath dakimen kiyanne..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය වන්සේ රෝල් කරලා පැත්තකින් තියල ගැලපෙන ගෑනියෙක් බැදගනින්
    යමෙකු බ්‍රාහ්මණයකු හෝ වසලයකු වන්නේ ක්‍රියාවෙන් මිස උපතින් නොවේ.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    facepalm.gif
    අයියො සමහර අයගේ කොමෙන්ට් දැක්කම හිතනවා ඔළුව බිත්තියේ ගහ ගන්න..
    dash2.gif

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මමත් ගොවිගම තමයි. මට පහත් කුලවල හොඳ ගතිගුණ තියෙන මිනිස්සු මුනගැහිල තියෙනව. ඔය ඉහල කුලවල අය වැරදි කරන්නෙ නෑ කියන අයට මම ඉතිහාස කතාවක් මතක් කරන්නම්.

    ඒ කාලෙ (සුද්දගෙ) හිටිය දිසාවෙ කෙනෙක් අති දැවැන්ත වලව්වක හිටියෙ, දැන් ඒ වලව්ව පුරාවිද්‍යා ස්ථානයක්. මෙතුමා ඒ කාලෙ තමන්ගෙ ගම් ප්‍රදේශයේ කෙල්ලෙක් මල්වර වුනොත් ඒ ගෑණු ළමය තමන් සමඟ යහන්ගත වෙන්න ඕන කියල නීතියක් දාල තිබුන, ඒක එතුමා ගෑණියෙක් මුලින්ම ඉඳුල් කිරීම විදියට සැලකුවේ. මෙකට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදීමක් හැටියට එතුමාට ලැබුනෙ එකම දුවත් ආබාධිත වෙලා අනුප්‍රාප්තිකයෙක් නැතුව පරම්පරාව නැතිවුනා.

    ලංකාවෙ ගොඩක් (හැමෝම නොවෙයි) ඉහල කුලවල අය කරේ අඩු කුලවල අය සූරාකෑමක් (ශාරීරිකව හා ලිංගිකව). මොවුන් ලෝකෙට පෙන්නගෙන හිටියෙ උපාසක වරු වගේ. මේ සූරාකෑම නිසා හටගත් වෛරය ඇතැම්විට ඔවුන් තුල පාරම්පරිකව තියෙන්න නං පුලුවන්. බෞද්ධයො හැටියට කුලවාදය බැහැර කරන්න කාලය දැන් ඇවිල්ලයි තියෙන්නෙ.

    ගෑණියෙක් බඳනකොවට විස්තර හොයන එක නිවැරදියි නමුත් කුලය ඒ දේවල් වලට ඇතුලත් වියයුතු නෑ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙතන ගොඩක් උන් කියල තියනවා අනේ බන් කුලේ බල්ලට දාපං කියල .
    එහෙම කියපු ගොඩක් උන් අඩු කුලේ වෙන්න ඇති . :lol:
    කුලය කියන දේ එහෙම බැහැර කරන්න පුළුවන් එකක් නෙමේ .
    නමුත් ඒක එච්චර පස්සේ දුවන්න ඕනේ දෙයකුත් නෙමේ .

    ඒත් කුලේ බල්ලට දාපන් කියපු උන් නම් අනිවා අඩු කුලේ උන් .
    උන්ට කෝකත් එකයි . :yes:

    ගොවිගම තමා හොද.... අඩු කුලේ ගොඩක් උන් උන්ගේ ඒ ගතිය පානවා... එහෙමත් එවුන් තමා හොද... ආශ්‍රය කරලම බලපන් උන්ගේ හැටි... එතකොට තේරෙයි..
    හැබැයි හොඳ අය ඉන්නවා .

    ගෑණියෙක් ගන්න කොට කුලය , පරම්පරාව හොඳ , සල්ලි යමක් කමක් තියන , දෙමාපියන් වැදගත් තැනකින් ගනින් .
    නැත්නම් පස්සට පසු තැවිලි වෙන්න වෙනවා .

    මම ගොඩක් අය දිහා බලල දැකල තියනවා . ඔය මේකේ ඉන්න පොඩි උන් තමයි කුලේ care නොකර කතා කරන්නේ . :yes:

    තිත්ත ඇත්ත මචන්....:yes:
    ගොඩක් උන් ඔය කිව්වට උන්ගේ කොයි වෙලාවක හරි ගෑනි මොන කුලේද කියලා බලනවා....;)
    සමහර අඩු කුලවල අයගේ ඇඟෙන්ම එන මහ අවුල් ගති ගුණ තියෙනවා....ඒවා නම් ගලේ ගහල්වත් අරින්න බැරි එවද මන්දා....:eek:
    මොකද මම පවුද්ගලිකව දන්නවා අඩු කුලේ අය කසාඳ බැඳලා විඳවන අය....:(
    ඕක කරේ තියා ගෙන මේ සමාජේ ඉන්නත් බෑ...:no:
    හැබයි විවාවහයක් වගේ එකකදී නොසලකා හරින්න පුලුවන් කමකුත් නෑ...:)

    මනුෂ්‍ය චර්යාවන් කුල වලට වෙන් කරන්නට හදන බුද්ධිමත් සිංහලයො..... උඹල ළිඳේ පනින්න එපා :(
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    මමත් ඔය කුල කියන දේවල්නම් ඩෝන්ට් කෙයාර්, බට් මචන් මොන කරුමයක් නිසාද මන්ද, පරණ මිනිස්සු කියන, ඔය අඩු කුලේ අයගේ, ටිකක් අප්සට් ගතිගුණ (මුරණ්ඩු කම, සැර පරුෂ බව, දරුණු බව) තාම සමහර අඩු කුලවල ය ලග තියෙනවා :( හැබයි දැන් ගොඩක් අය හොදට ඉගෙනගෙන හොද තැන්වල ඉන්නවා. ඒ නිසා හොදට හොයල බලලා, ආශ්‍රය කරලා බැන්දට වරදක් වෙන එකක් නැ.

    උබ කියන කතාව මමත් පිලිගන්නවා.මමත් ඉස්සර විස්වාස කලේ නෑ. ඒත් අත්දැකීෙමන්ම මමත් අත්විදලා තිෙයනවා ඒ ෙවනස :yes:
     
    waligamaya

    Well-known member
  • මමත් ගොවිගම තමයි. මට පහත් කුලවල හොඳ ගතිගුණ තියෙන මිනිස්සු මුනගැහිල තියෙනව. ඔය ඉහල කුලවල අය වැරදි කරන්නෙ නෑ කියන අයට මම ඉතිහාස කතාවක් මතක් කරන්නම්.

    ඒ කාලෙ (සුද්දගෙ) හිටිය දිසාවෙ කෙනෙක් අති දැවැන්ත වලව්වක හිටියෙ, දැන් ඒ වලව්ව පුරාවිද්‍යා ස්ථානයක්. මෙතුමා ඒ කාලෙ තමන්ගෙ ගම් ප්‍රදේශයේ කෙල්ලෙක් මල්වර වුනොත් ඒ ගෑණු ළමය තමන් සමඟ යහන්ගත වෙන්න ඕන කියල නීතියක් දාල තිබුන, ඒක එතුමා ගෑණියෙක් මුලින්ම ඉඳුල් කිරීම විදියට සැලකුවේ. මෙකට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදීමක් හැටියට එතුමාට ලැබුනෙ එකම දුවත් ආබාධිත වෙලා අනුප්‍රාප්තිකයෙක් නැතුව පරම්පරාව නැතිවුනා.

    ලංකාවෙ ගොඩක් (හැමෝම නොවෙයි) ඉහල කුලවල අය කරේ අඩු කුලවල අය සූරාකෑමක් (ශාරීරිකව හා ලිංගිකව). මොවුන් ලෝකෙට පෙන්නගෙන හිටියෙ උපාසක වරු වගේ. මේ සූරාකෑම නිසා හටගත් වෛරය ඇතැම්විට ඔවුන් තුල පාරම්පරිකව තියෙන්න නං පුලුවන්. බෞද්ධයො හැටියට කුලවාදය බැහැර කරන්න කාලය දැන් ඇවිල්ලයි තියෙන්නෙ.

    ගෑණියෙක් බඳනකොවට විස්තර හොයන එක නිවැරදියි නමුත් කුලය ඒ දේවල් වලට ඇතුලත් වියයුතු නෑ.

    මම පුද්ගලය කියන්නම් අපි අඩම්බරයෙන් කියන මඩුවන්වෙල දිවවෙ.

    ඔව මචන් නුවර යුගයෙදි මිනිස් කමට නිගදෙන දෙවල වෙල තියනාව, එකාලේ රජවසලේ නිල තල දෙකක් තිබුනලු එ රලලාගේ රජ කරිය තමයි රජ්ජුරුවන්ගේ මුත්ත්‍ර සහා අසුචි දිව ගලා බලලා ජජුරුවන්ට තියෙන රොග විනිශ්ෂයට උදවු කරන නිලයක්. එක තිබිල තියෙන්නෙ නුවර යුගයෙදි විතරයි, මටනම් මචන් එක අහපුගමන් හිතුනේ මෙවගෙ තමන්ගේ ජනය බල්ලන්ගේ තත්වෙට දන පලකයෙක්ගෙන් ඇති වඩෙ මොකක්ද් එවගෙ එකෙක්ට සෙවය කරල රත්තරන් කන්දක් ලැබුනත් වැඩක්නැ. මට හිතෙන්නෙ එකලෙදි අපේ සින්හල ශිෂ්ඨචරය අපහු ගොත්ත්‍රික පැත්තට ගිය කියල, අනික බලාපන් එකලේ ඇමතිවරු කරපු දෙවල් , බත් වඩන නිලමෙ. දිය වඩන නිලමෙ, හජනයක නිලමෙ ...... වගේ දෙවල්, කිසිම දියුනු සමජයක පලන ත්‍රන්ත්‍රයක කිබිය යුතු නිල තල නැ. තව සහිත්‍ය වන්දිබට්ට කවි ,ප්‍රශශ්ත්‍රි ගී වගේ දෙවල් හා හටන් ගී විතරයි. නමුත් ඊට පෙර යුගවල කෘෂි කර්මය සම්බන්ද නිලතක, පදු මුක පරු මුක වගේ වරි කර්මන්තය සම්බන්ද නිලතල, සහිත්‍ය, වස්තු විද්‍ය්ව, වෙදකම, පරිපලනය වගේ සැම පැත්ත කටම දියුනු පලන ක්‍රමයක් තිබිල තියනව, :yes::yes:
     
    Last edited:

    waligamaya

    Well-known member
  • යාළුවා;16845698 said:

    මනුෂ්‍ය චර්යාවන් කුල වලට වෙන් කරන්නට හදන බුද්ධිමත් සිංහලයො..... උඹල ළිඳේ පනින්න එපා :(

    මෙව නිසා තන්මයි සින්හලය ගැමදම ළිදේ,
    උන් මොකක හරි දෙයක් හදගන්නව බෙදෙන්න, මුන් ඉගෙන ගත්තත් කරපු විෂය අනුව (Maths . science, art, commerces) විශ්ව විද්‍යලයට ගියම faculty (Engineering, medical, Scince, art, IT ), එකේ Faculty එකෙ ඉන්න department මෙන්ට් අනුව (Ex: Electrical, mechanical, civil, production..etc), ඩිපර්ට් ම්‍රර්ට් එකේ කරන special fiel@d එක අනුව.

    මොලේ තියන සින්හලයො :(:(:(:(:(:(:(
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    ශ්‍රී ලංකාවේ ජනාධිපති කෙනෙක් වෙන්න උසස් කුලයක ඉන්න ඕනේ කියන කතාව ඇත්තක් ද ?
    දන්නා අය විතරක් රිප්ලයි එකක් දෙන්න :yes:
     
    raac

    Active member
  • Oct 18, 2006
    1,085
    9
    38
    Where
    ශ්‍රී ලංකාවේ ජනාධිපති කෙනෙක් වෙන්න උසස් කුලයක ඉන්න ඕනේ කියන කතාව ඇත්තක් ද ?
    දන්නා අය විතරක් රිප්ලයි එකක් දෙන්න :yes:

    මා දන්නා තරමින් රණසිංහ ප්‍රේමදාස යනු උසස් කුලයක අයෙකු නොෙව්..
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ශ්‍රී ලංකාවේ ජනාධිපති කෙනෙක් වෙන්න උසස් කුලයක ඉන්න ඕනේ කියන කතාව ඇත්තක් ද ?
    දන්නා අය විතරක් රිප්ලයි එකක් දෙන්න :yes:

    එහෙම එකක් නැහැ හැබැයි බුද්ධාගමේ වෙන්න ඕනේ ..වෙනත් ආගමේ කෙනෙක්ට බුද්ධාගමට ඇවිත් ජනාධිපතිවරණයකට ඉල්ලන්න පුළුවන් .. කුලය එච්චර සලකන්නේ නැහැ .
     
    waligamaya

    Well-known member
  • කවුද කොන්ද පන නැති රෙප් power එක 2 වන නපුන්සකයෙක් මට -1 රෙප් දිලා, හදය කෞදකියල මම දන්නව:lol::lol::lol:, පොඩි එකො ඉස්සෙල්ලා මස්තිෂ්කය පොඩ්ඩක් ලොකු කරන් වරෙන්, අනික උබ හිතන ඔය කුල යක නෙවෙයි මම, මගේ මිමුත්තල දකුනු පලතේ ප්‍රසිද්දම වෙද පරම්පරවක්, හැබයි ගම්වල මිනිස්සුන්ගෙන් වැදුම් පිදුම් ලබන අපේ සියල අපිට ඉගැන්නුවේ මනුස්සකම් මිසක් වසලකම් නෙවෙයි.:):):):)

    මෙන්න මෙකටයි මුමගෙ පෙර් කපල තියෙන්නෙ.:lol::lol::lol:

    පටන් ගනියවු තව තව බෙද, ලංකව කවදවත් දියුනු වෙන්නෙ නැ, මොකද පරන ගොන් අතල් අත අරින්න කවුරුත් කැමතිනැ, එකනිස තමයි චන්දෙ දෙද්දිත් තමන්ගේ එකා කිය කිය ගොන් හරක්ට චන්දේ දෙනව, එකනිස පලිමෙන්තුවට හොද උගත් මිනිස්සුනට යන්න හම්බ වෙන්නෙ නැ. අනේ මොඩ සින්හලු, මෙකෙ එකෙක් කියන විදුයට අනගරික දර්මපල ලුමත් රොඩියෙක්, අම්මප එ රොඩියවත් හිටියෙ නැත්තම් අද ලංකවෙ බුදු දහමකුත්නැ, එ රොඩියා නැවත බෙරගත්ත බුද්ද ගයවට මුන් ලජ්ජ නැතුව යනව,

    යකුනේ ලන්කවේ ඉතිහසය බලපල්ල , වඩියෙන්ම මෙටර පවල දිලතියෙන්නෙ ඔය රදලයො තමයි, එක වර්ත මනයෙත් එහෙම්මම තමයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙව නිසා තන්මයි සින්හලය ගැමදම ළිදේ,
    උන් මොකක හරි දෙයක් හදගන්නව බෙදෙන්න, මුන් ඉගෙන ගත්තත් කරපු විෂය අනුව (Maths . science, art, commerces) විශ්ව විද්‍යලයට ගියම faculty (Engineering, medical, Scince, art, IT ), එකේ Faculty එකෙ ඉන්න department මෙන්ට් අනුව (Ex: Electrical, mechanical, civil, production..etc), ඩිපර්ට් ම්‍රර්ට් එකේ කරන special fiel@d එක අනුව.

    මොලේ තියන සින්හලයො :(:(:(:(:(:(:(

    Ai government uni private uni kiyala ;)
     
    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    Data_table.jpg

    පෙළපත් නාම සහ වාසගම් බලලත් කුලය මොකක්ද කියලා නිගමනය කරන්න පුළුවන් , එත් පස්සේ කාලෙක ලංකාව ආක්‍රමණය කරපු ලන්දේසි පෘතුගීසි වගේ අයගේ වාසගම් අපේ අය දාගත්ත නිසා ඒවා වෙනස් වෙලා තියෙන්නේ ..ඒත් පෙළපත් නාම නම් තවම අතීතයේ ඉදලා ආව විදියටම තියෙනවා ගොඩක් අයගේ ..:yes:

    thanks machan