gov.lk
Na boss govlk.com kiyala site 1kak thibba... eke thibbe upcoming exams gana ehema..


gov.lk


ආණ්ඩුව විදිහට පෙනී සිටින්න බැහැ මචන් කාටවත් govlk කිව්වම හැඟෙන්නෙ රජයේ නියෝජනයක් වගෙ ඒක වැරදියි.


ආයෙත් බෑන් කරනවා එතකොට. මොකද මේ අය පෝස්ට් කරන දේවල් අද තාක් නිවැරදි වෙන්න පුළුවන් කාලයක් ගත වෙලා මේ සයිට් එක වටා මිනිස්සු රැස් වුනායින් පස්සෙ මේ අය විශාල සාවද්‍ය ප්‍රචාරයක් කරොත් අතපසුවීමකින් හෝ වග කියන්නේ කවුද ? වගකියන්නෙක් නැහැනෙ මචන්..

ea unata ea site 1ka run karapu adminta bari weida wena namakin aluth site 1kak hadala kalin wage news ,updates ehema denna... monawa unatath watina site 1kak ekaවෙන නමකින් පටන්ගන්න බැරි වෙන එකක් නැහැ අනන්‍යතාවය හෙළි කරලා.. රෙජිස්ටර් කරලා. මේ අය එකෙන්ම වැඩේ අත ඇරලා දාලා තියෙන්නෙ ඇයි දන්නේ නැහැ.






dan wada ban Proxy walin palana