govlk.com ඇයි බන් website 1 තහනම් කරලා තියෙන්නේ

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ආණ්ඩුව විදිහට පෙනී සිටින්න බැහැ මචන් කාටවත් govlk කිව්වම හැඟෙන්නෙ රජයේ නියෝජනයක් වගෙ ඒක වැරදියි.

    :yes::yes:
     

    eranga.er91

    Junior member
  • Jun 7, 2013
    92
    2
    18
    ආයෙත් බෑන් කරනවා එතකොට. මොකද මේ අය පෝස්ට් කරන දේවල් අද තාක් නිවැරදි වෙන්න පුළුවන් කාලයක් ගත වෙලා මේ සයිට් එක වටා මිනිස්සු රැස් වුනායින් පස්සෙ මේ අය විශාල සාවද්‍ය ප්‍රචාරයක් කරොත් අතපසුවීමකින් හෝ වග කියන්නේ කවුද ? වගකියන්නෙක් නැහැනෙ මචන්..

    ow neda...?:baffled::baffled: ea unata ea site 1ka run karapu adminta bari weida wena namakin aluth site 1kak hadala kalin wage news ,updates ehema denna... monawa unatath watina site 1kak eka
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    වෙන නමකින් පටන්ගන්න බැරි වෙන එකක් නැහැ අනන්‍යතාවය හෙළි කරලා.. රෙජිස්ටර් කරලා. මේ අය එකෙන්ම වැඩේ අත ඇරලා දාලා තියෙන්නෙ ඇයි දන්නේ නැහැ.
     

    eranga.er91

    Junior member
  • Jun 7, 2013
    92
    2
    18
    වෙන නමකින් පටන්ගන්න බැරි වෙන එකක් නැහැ අනන්‍යතාවය හෙළි කරලා.. රෙජිස්ටර් කරලා. මේ අය එකෙන්ම වැඩේ අත ඇරලා දාලා තියෙන්නෙ ඇයි දන්නේ නැහැ.

    anna ekane aula... mokada jara sit 1kauth neme,, ekata godak kattiya set wela hitiya danna dewal shre kara gaththa..... :angry::angry::angry:

    kauruwath kiwwada dan na mehema he...e...e:lol::lol::lol:

    1075837_318019951668849_2072529183_n.jpg
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මේ ගැන අලුත් තොරතුරක් දන්න අය අපිවත් දැනුවත් කරන්න
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආන්ඩුවකට හැර gov කියන එක පාවිච්චි කරන්න බැ.. මේකට හෙතුව එකයි..

    government කියන එකේ කෙටි අන්තර්ජාල යෙදුමක් තමා gov කියන්නේ.. ආන්ඩුවකට හැර, වෙන කිසිම කෙනෙකුට මේ නමින් වෙබ්සයිට් හො ඩොමේන් නේම් තියාගන්න බැ.
     
    Last edited: