GPT5 එකට Elon Musk ලා කොක්ක දමයි

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මේක තමා නෙක්ස්ට් සුපර් වෙපන් එක. මුලින්ම ගන්න උන් ගොඩ. ඒත් ඔය කියන AGI එක හදන්න පෙරදිග දැනුමත් ඕනි වෙනව. ගොඩක්ම මනස ගැන කරල තියෙන පරීක්ෂණ තියෙන්නෙ ඉන්දියාවෙ ආගම් අස්සෙ. ඔක්කොම මරාගන්න අස්සෙ ඉන්දියන් සෙට් එකක් ඕක හදල තියෙන්නත් පුලුවන්.
    ඔය ඔක්කොම Companies වල උඩ ඉන්නේ ඉන්දියන් කාරයෝ.
    ඔය ගැන වැඩියෙන්ම රිසර්ච් පේපර්ස් එලියට දාලා තියෙන්නෙත් ඉන්දියන් කාරයෝ.
    ඉන්දියන් එවුන්ට ඉන්දියාවේ ඇතුලේ ඕක කරන්න වෙන්නේ නෑ.
    තියෙන පොලිටිකල් ඉන්ෆ්ලුවන්ස් එකත් එක්ක.
    Delhi, Madras IIT එවුන්ට ඉල්ලන පමාවෙන් වීසා වදිනවා.

    මු මගේ Thread වල වලි දාගන්න කොටත් මෙන්න මේ වගේ කොමෙන්ට් දාපන් http 🤩
    skeleton-meme.gif
    ------ Post added on Mar 30, 2023 at 8:56 AM
     
    • Like
    Reactions: hasithayad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඔය ඔක්කොම Companies වල උඩ ඉන්නේ ඉන්දියන් කාරයෝ.
    ඔය ගැන වැඩියෙන්ම රිසර්ච් පේපර්ස් එලියට දාලා තියෙන්නෙත් ඉන්දියන් කාරයෝ.
    ඉන්දියන් එවුන්ට ඉන්දියාවේ ඇතුලේ ඕක කරන්න වෙන්නේ නෑ.
    තියෙන පොලිටිකල් ඉන්ෆ්ලුවන්ස් එකත් එක්ක.
    Delhi, Madras IIT එවුන්ට ඉල්ලන පමාවෙන් වීසා වදිනවා.

    skeleton-meme.gif
    ------ Post added on Mar 30, 2023 at 8:56 AM
    පොන්නය එලොන් මුස්ක් ගේ පුක ලෝවන Thread දාගෙන පුක දෙනෝ 😛😛
    එළකිරි එකේ මුඩුක්කු බල්ල නේ මේ 🤮
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    ඔය ඔක්කොම Companies වල උඩ ඉන්නේ ඉන්දියන් කාරයෝ.
    ඔය ගැන වැඩියෙන්ම රිසර්ච් පේපර්ස් එලියට දාලා තියෙන්නෙත් ඉන්දියන් කාරයෝ.
    ඉන්දියන් එවුන්ට ඉන්දියාවේ ඇතුලේ ඕක කරන්න වෙන්නේ නෑ.
    තියෙන පොලිටිකල් ඉන්ෆ්ලුවන්ස් එකත් එක්ක.
    Delhi, Madras IIT එවුන්ට ඉල්ලන පමාවෙන් වීසා වදිනවා.
    ඕකුනෙ ඉන්නවනෙ අර ජයහින්ද් කියන සෙට් එකක් ඔය නියුක් වෙපන් එහෙම හොරාට හදල ගොඩ දාපු ඩයල්. උන්ට ඉතින් පාන් වාටියයි ප්ලෙන්ටියයි තිබ්බත් ඇතිනෙ වැඩ කරන්න. මුන්ට github එකෙන් කරපු වැඩෙන් පස්සෙවත් මොලේ පෑදුනොත් ඇති.

    කොහොමත් මේක නියුක් වලට වඩා ඩේන්ජරස් කියල අපිට දැනගන්න වෙනකොටත් අපි AI එකක් අස්සෙ වැඩ කරනව වෙන්න පුලුවන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මාරයි බන් මේක අපි එළොන් මුස්ක් Open.ai එකට කොක්ක දාන නිසා අපි පාරට බැහැලා උද්ඝෝෂනයක් කරමු එළොන් මුස්ක් මූසලයා ගෙන් GPT5 බේරා ගන්න🤦🤦🤦🤩🤣
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මාරයි බන් මේක අපි එළොන් මුස්ක් Open.ai එකට කොක්ක දාන නිසා අපි පාරට බැහැලා උද්ඝෝෂනයක් කරමු එළොන් මුස්ක් මූසලයා ගෙන් GPT5 බේරා ගන්න🤦🤦🤦🤩🤣
    skeleton-meme.gif
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,838
    1
    15,150
    113
    ChatGPT plugins තමයි බැලවම පේනව අපිට ලොකු සීන් එකක් වෙයි කියල. ඒත් මේ AI Trained AI. ඕව Train වෙන්න යන කාලෙට වඩා මිනිස් මොලේ Pattern Recognize කරගන්නව. දැනටමත් මිනිස්සුන්ට පුළුවන් ChatGPT content, AI generated images, AI ද නැද්ද කියල Predict කරන්න. ඒ නිසා කාලෙකට පස්සෙ AI useless වෙන්නත් පුළුවන් Value එක නැති වෙලා. Software එකක තවත් එක Tool එකක් විතරක් වෙන්නත් පුළුවන් Photoshop වල Magnetic Lasso වගේ. AI එකකට පුළුවන්නම් මිනිස් මොලේ එක්ක තරග කරන්න, ඒකට Counter Attack කරන්න, එදාට නම් ගොඩක් මිනිස්සුන්ට කෙල වෙනව. ඒත් ඒකට ChatGPT හෝ වෙන මොකක්හරි realtime නිතරම internet පීරල තමන්ම Update වෙලා තමන්ගෙම මොඩල් එක අළුත් Information අනුව Update කරගන්න තතවෙට මම දන්න විදියට තාම නෑ. Predictive AI වලින් Human Brain එක එක්ක Compete කරන්න Quantum Mind hypothesis කියල එකකුත් තියන නිසා, Quantum Computing ත් ඕන වේවි. ඕවට ඉතින් තව කල් යයි.
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    mata nan asai echara wegen advance wela minisunta oya kiyanwa wage kela wenwnan ae kela weemath balanna :D .

    Habai ithin chatgpt disruptive widihta hamoma wattagena yana hinda ekata udella danwada kiyalath hitenewa.
     
    • Like
    Reactions: NRTG and RealityOfX

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    මෙහෙමයි. මෙතන ඇත්තටම වෙන්නෙ public crowd එකට AI එක Release කරාම සාමාන්‍ය මනුස්සයගෙ හිතන තර්ක කිරීමේ හැකියාව වගේ දේවල් මොට වෙන එක. ඒක නවත්තන්න බෑ. ඒක එහෙමයි කියමුකො. අපිට නොපෙනෙන දේ තමයි, Future is AI. ඒක ඔය නම් තියා ගත්තු mark කාරය, elon කාරයට වගේ මුල් පුරුක වෙන්න බැරි උන එකේ හිත් වේදනාව තමයි ඔය එලියට එන්නෙ. හැබැයි ඒක එලියට එන්නෙ අර මුලින් කිව්ව public crowd එකේ මොලේ මොට වෙනව කියින විදියට. හිතන්න එලෝන් කාරය twitter දැන් තියන් ඉන්නව කියල. හැබැයි වෙන එකෙක් හදනව social media platform එකක් මුන්ට කලින් AI powered එකක්. මේකෙදි Virtual කෑල්ලක් වගේ සෙට් වෙලා AI වලින් ඒ ඒ මනුස්සයට ගොඩක් සමීපව උදව් කරගෙන එක එක ඒවට කටයුතු කරනව කියල. අපි කියන දේවල් කරන දේවල් වලට උදව් කරගෙන ඉන්න පොඩි AI කෑල්ලක් අටවපු Social media එකක් එලියට එනව කියල හිතමු. අනිවා බඩේ පාර වදිනව fb twitter දෙකටම. ඒවට කට්ටිය බයේ දැන් ඔය දඟලන්නෙ.
     
    එලෝන් මස්ක් ගේ වැඩ නිසා දැන් Twitter එකේ ගොඩක් අය Mastodon වගේ Self Hosted Social Networks වලට මාරු වෙනවා.
    ගොඩක්ම Privacy ගැන හිතලා. නිකන් අර ෆේස්බුක් එකේ Privacy සීන් වලින් පස්සේ WT.Social වලට කට්ටිය මාරු වුනා වගේ.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Musk අවංක ගුණයහපත් සර්ව සම්පූර්ණ මනුස්සයෙක් නෙවෙයි, මිනිහාගේ යටි අරමුණු දන්නෙ මිනිහා විතරයි. හැබැයි අනිත් billionaire ලාට සාපේක්ෂව දෙයක් හරියට කරන්න උත්සහා කරන කෙනෙක්. AI ගැන මිනිහා කියන දේවල්වල ඇත්තක් තියෙනවානෙ. ඒත් මිනිස්සු ගොඩක් මිනිහා කියන දේවල් ගැන හිතලා බලන්න අකමැතියි මිනිහාගේ දේශපාලන මතය හින්දායි billionaire ලා ගැන තියෙන වෛරය හින්දයි.

    මං නම් හිතන්නෙ මිනිස්සු AI ගැන බය වෙන්න තිබුණේ fb එකේ facial recognition ආපු කාලේ. ඒත් ඒ කාලේ ඉඳන් අපි හැමෝම කැමැත්තෙන්ම AI training කරන්න ඕනි data දුන්නානෙ. දැන් ඒවයි ප්‍රතිපල එන්න පටන් අරන්. සල්ලි වලට කෑදර කමට හැමෝම AI පස්සෙ දුවනවා caution ගැන හිතන්නෙ නැතුව. දැන් පරක්කු වැඩියි මේවා regulate කරන්න. මේ civilization එක collapse වෙන්න ලොකුම හේතුව ඕක වෙන්න පුලුවන්

    Hope for the best and be prepared for the worst
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    එලෝන් මස්ක් ගේ වැඩ නිසා දැන් Twitter එකේ ගොඩක් අය Mastodon වගේ Self Hosted Social Networks වලට මාරු වෙනවා.
    ගොඩක්ම Privacy ගැන හිතලා. නිකන් අර ෆේස්බුක් එකේ Privacy සීන් වලින් පස්සේ WT.Social වලට කට්ටිය මාරු වුනා වගේ.
    මට නම් හිතෙන්නෙම ලඟදිම එලියට එනව AI powered social network එකක්. ඒකෙදි අපේ business ගැන AI එක Study කරල ඒ Business grow කර ගන්න ඕන කරන Stratergy ඒකෙන්ම හදල දීල මාර ගේමක් දෙන තැනට ඒක එයි වගේ. පස්සෙ ඒ AI එක අපේ හැම Device එකකටම connect වෙලා අපේ Business calls පවා AI එකෙන් handle කරල දෙන තැනට තව අවුරුදු 5ක් යන්න කලින් එනව. එතකොට සකබරයටයි එලෝන් කාරයටයි කෙල වෙනව.
     
    • Like
    Reactions: NRTG and kasun_kbp