18 k karanawada bncity kohomada ?
out station 24 withara kerenawa, city nam puthe 10-14 wage
18 k karanawada bncity kohomada ?
machan, mata fuel economy eka tamai me welawe godakma watinne![]()
Montero v6 ekak mage gawa tiyenawa. patrol nam loweth avg karanne 6 k wage ( display eke pennane)
aduma 10-12 k wath thel karanwanam tamai watinne me wele hatiyata.
mamath car walata asama ne, eth me welawa harima amaru kalayak duwannealuth business ekakata salli tikak invest karanna oni. a nisa lease ekak dala tamai ganne.
මගේ ගාව 2016 වෙසල් rs එක තියෙනවා. ඔයා වෙසල් ගන්නවා නම් rs සෙන්සින්ග් මොඩල් එක 2016 හෝ 2017 ගන්න. 7200000 විතර වෙනවා. 2016 ට පරණ මොඩල් වලට යන්න එපා. හැම තැනම තියෙනවා නේ. ග්රේස් එක හොඳයි. නමුත් පොඩි අවුල් එනවා කියනවා ගියර් බොක්ස් එකේ. වෙසල් එක කොළබ ට්රැෆික් එකේදී 15km /l කරනවා. වැඩිය පාගන්නේ නැතුව ට්රැෆික් නැතුව ගියොත් 20 ක් කරනවා. හොඳට පාගලා පිස්සෙක් වගේ ගියොත් 17 ක් කරනවා.
උඹේ අතේ තියෙන ගානට මම හිතන්නේ grace එකකට වඩා අක්සියෝ එකකට යන්න. පප්පා ටයිප් වුනත් හොඳ වාහනේ .

Grace ගියර් බොක්ස් awl da bn![]()
මචන්. උඹ ඔය 2කම ගන්න එපා.ඔයිට වඩා patrol,pajero 2800 ic turbo,montero v6 එහෙම සෑහෙන්න හොදයි.අනික ඔය ගණන් මයි ඒවත් යන්නෙ. අනික grace,vezel වලට වඩා සෑහෙන ගැම්මකුත් තියෙනවා.උඹට ලක්ෂ 60ක වාහනයක් ගන්න වත්කමක් තියෙනවනන් තෙල් කිරිල්ල ප්රශ්නයක් වෙන්න විදිහක් නෑනේ.මගෙ අදහස නන් Montero or defender . ඕනෙම නන් එකක් grace ගන්න. මොකද SUV උනාට Vezel එක අර වාහන 3 තරම් Powerful ha look ekak නැහැ.
Original RS wala witarak tina options monawada??ru3 ru4 kiyala mokakhari tida???ewa wenaswenne kohomada??
වෙසල් කියන්නේ suv එකක් නෙවේ බන්. එකට කියන්නේ ක්රොස් ඕවර් කියලා. සමස්තයක් වශයෙන් ගත්තොත් මේක ග්රවුන්ඩ් ක්ලියරන්ස් වැඩි කාර් එකක් . suv නෙවේ.
කව්ද ඉතින් ඔහොම කතාවක් දන්නෙ.Sorry මචන්. අවුලක් නෑනේ.එල.
එහෙනන් උබට සෙට් වෙන්නේ Honda Grace එක තමා.ඒක ජපන් වලත් සෑහෙන තෙල් කරනවා කියල තමා කියන්නෙ.
Sahenna nam thel krnne ne mcn...non hybrid ekakta wada krnwa dts all thel sahenna krnne toyota hybrid wala tma

Original RS wala witarak tina options monawada??ru3 ru4 kiyala mokakhari tida???ewa wenaswenne kohomada??
Grace ගියර් බොක්ස් awl da bn![]()



hadawath hellena katha kiyanna epa maye amma 2017 grace ekakata advance ekak dila awe![]()
ගියර වැටෙන්නේ නැතිවෙනකොට එක තේරෙනවා රේස් කරනකොට ටිකක් වෙලා ගිහින් ගියර change වෙන්නේ. මේක වෙන්නේ සොෆ්ට්වෙයාර් error එකක් එන්නේ ස්ටෆෙර්ඩ් එකෙන් scan කරාම එක හදලා දෙනවා.


thanks lokkaගියර වැටෙන්නේ නැතිවෙනකොට එක තේරෙනවා රේස් කරනකොට ටිකක් වෙලා ගිහින් ගියර change වෙන්නේ. මේක වෙන්නේ සොෆ්ට්වෙයාර් error එකක් එන්නේ ස්ටෆෙර්ඩ් එකෙන් scan කරාම එක හදලා දෙනවා.
Thanks machanRS model eke 18 inch alloy wheel, honey comb shaped grill, LED fog lights, black side mirrors, leather seats, velvet interior, smooth leather steering wheel cover enawa. RS sensing model eke meets amatharawa sensing package eka enawa.
Read
http://automobiles.honda.com/sensing/

grace ගන්නවා නම් පොඩ්ඩක් හිතලා බලලා ගන්න ගියර් මාරුවෙනවා හොරයි මේ ප්රශ්නය 2017 ඒවාට විතරයි තියෙන්නේ නමුත් ස්ටෆෙර්ඩ් එකට ගියොත් අලුත් transmission එක install කරලා දෙනවා 2750 + vat යන්නේ.
මම නම් කියන්නේ අක්සියෝ එකකට යන්න . හොද වහනයක් 56 - 58 අතර ගන්න පුළුවන් . තෙලුත් හොදට කරනවා.
haiyuu, ok bn thanks
mamanam axio walata asa ne lokka
oyata berida Civic FD2 ekak gennala denna or hoyala denna. alutin enne nethi hinda gennanna berida 
haiyuu, ok bn thanks
axio ekata asa ne lokka
oyata berida Civic FD2 ekak gennala denna or hoyala denna. alutin enne nethi hinda gennanna berida
![]()

grace ගන්නවා නම් පොඩ්ඩක් හිතලා බලලා ගන්න ගියර් මාරුවෙනවා හොරයි මේ ප්රශ්නය 2017 ඒවාට විතරයි තියෙන්නේ නමුත් ස්ටෆෙර්ඩ් එකට ගියොත් අලුත් transmission එක install කරලා දෙනවා 2750 + vat යන්නේ.
මම නම් කියන්නේ අක්සියෝ එකකට යන්න . හොද වහනයක් 56 - 58 අතර ගන්න පුළුවන් . තෙලුත් හොදට කරනවා.
hadawath hellena katha kiyanna epa maye amma 2017 grace ekakata advance ekak dila awe![]()
Vezzel eketh ohoma case ekak thibba neda..... grace ektaynwada axiohybrid ekta yana eka hodai
යකෝ TOYOTA විතරද මෙහෙට හරියන්නේ බන්

FD1 එකක් අරන් mugen RR හරි type R හරි bodykit එක ගහ ගනින්කෝ, ඔච්ච්චර ඕක හොයන්න දුක් විදින වෙලේ![]()
anika manual 