Grace vs Vezel පොඩි support එකක් දීපල්ලකෝ

Grace vs Vezel පොඩි support එකක් දී&#350

  • Total voters
    142

Rapkr9808

Junior member
  • machan, mata fuel economy eka tamai me welawe godakma watinne :yes: ;) Montero v6 ekak mage gawa tiyenawa. patrol nam loweth avg karanne 6 k wage ( display eke pennane)

    aduma 10-12 k wath thel karanwanam tamai watinne me wele hatiyata. :yes:

    mamath car walata asama ne, eth me welawa harima amaru kalayak duwanne :) aluth business ekakata salli tikak invest karanna oni. a nisa lease ekak dala tamai ganne.

    කව්ද ඉතින් ඔහොම කතාවක් දන්නෙ.Sorry මචන්. අවුලක් නෑනේ.එල.
    එහෙනන් උබට සෙට් වෙන්නේ Honda Grace එක තමා.ඒක ජපන් වලත් සෑහෙන තෙල් කරනවා කියල තමා කියන්නෙ.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama

    මගේ ගාව 2016 වෙසල් rs එක තියෙනවා. ඔයා වෙසල් ගන්නවා නම් rs සෙන්සින්ග් මොඩල් එක 2016 හෝ 2017 ගන්න. 7200000 විතර වෙනවා. 2016 ට පරණ මොඩල් වලට යන්න එපා. හැම තැනම තියෙනවා නේ. ග්රේස් එක හොඳයි. නමුත් පොඩි අවුල් එනවා කියනවා ගියර් බොක්ස් එකේ. වෙසල් එක කොළබ ට්‍රැෆික් එකේදී 15km /l කරනවා. වැඩිය පාගන්නේ නැතුව ට්‍රැෆික් නැතුව ගියොත් 20 ක් කරනවා. හොඳට පාගලා පිස්සෙක් වගේ ගියොත් 17 ක් කරනවා.
    උඹේ අතේ තියෙන ගානට මම හිතන්නේ grace එකකට වඩා අක්සියෝ එකකට යන්න. පප්පා ටයිප් වුනත් හොඳ වාහනේ .

    Grace ගියර් බොක්ස් awl da bn :sorry::sorry:
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    Grace ගියර් බොක්ස් awl da bn :sorry::sorry:

    අවුල් ගියේ 2014 වගේ ආව ඒවා. ඒවා රිකොල් කරා. දැන් ඒ අවුල් නැහැ. වෙසල් එකේ එන්නේ ඩුවල් ක්ලච් සිස්ටම් එක. එකේ වාසි වගේම අවාසි තියෙනවා. වාසි තමයි ගියර් ශිෆ්ට් වෙනවා ඉක්මනට සහ ස්මුත් විදියට. ඒ නිසා ගොඩාක් ස්පෝර්ට්ස් කාර් වලට එන්නේ ඩුවල් ක්ලච්. නමුත් හොදට මේන්ටේන් කලේ නැත්නම් බඩු බනිස්. මේකේ එන්ජින් ඔයිල් මාරු කරනවා වගේ ක්ලච් ඔයිල් හැම 30000km වලට සැරයක් මාරු කරන්න ඕනි. හොඳට වාහනය රැක බලා ගන්නවා නම් අවුලක් කොහෙත්ම නැහැ.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    mama nam Honda Hybrid wahana walata asa na. 2nd hand market unath adui. Toyota Axio ekakata giyoth mokada
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    මචන්. උඹ ඔය 2කම ගන්න එපා.ඔයිට වඩා patrol,pajero 2800 ic turbo,montero v6 එහෙම සෑහෙන්න හොදයි.අනික ඔය ගණන් මයි ඒවත් යන්නෙ. අනික grace,vezel වලට වඩා සෑහෙන ගැම්මකුත් තියෙනවා.උඹට ලක්ෂ 60ක වාහනයක් ගන්න වත්කමක් තියෙනවනන් තෙල් කිරිල්ල ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑනේ.මගෙ අදහස නන් Montero or defender . ඕනෙම නන් එකක් grace ගන්න. මොකද SUV උනාට Vezel එක අර වාහන 3 තරම් Powerful ha look ekak නැහැ.

    වෙසල් කියන්නේ suv එකක් නෙවේ බන්. එකට කියන්නේ ක්‍රොස් ඕවර් කියලා. සමස්තයක් වශයෙන් ගත්තොත් මේක ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වැඩි කාර් එකක් . suv නෙවේ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113

    වෙසල් කියන්නේ suv එකක් නෙවේ බන්. එකට කියන්නේ ක්‍රොස් ඕවර් කියලා. සමස්තයක් වශයෙන් ගත්තොත් මේක ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වැඩි කාර් එකක් . suv නෙවේ.
    Original RS wala witarak tina options monawada??ru3 ru4 kiyala mokakhari tida???ewa wenaswenne kohomada??
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    කව්ද ඉතින් ඔහොම කතාවක් දන්නෙ.Sorry මචන්. අවුලක් නෑනේ.එල.
    එහෙනන් උබට සෙට් වෙන්නේ Honda Grace එක තමා.ඒක ජපන් වලත් සෑහෙන තෙල් කරනවා කියල තමා කියන්නෙ.

    Sahenna nam thel krnne ne mcn...non hybrid ekakta wada krnwa dts all thel sahenna krnne toyota hybrid wala tma
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    Original RS wala witarak tina options monawada??ru3 ru4 kiyala mokakhari tida???ewa wenaswenne kohomada??

    RS model eke 18 inch alloy wheel, honey comb shaped grill, LED fog lights, black side mirrors, leather seats, velvet interior, smooth leather steering wheel cover enawa. RS sensing model eke meets amatharawa sensing package eka enawa.
    Read
    http://automobiles.honda.com/sensing/
     
    • Like
    Reactions: ChamaraGL

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    grace ගන්නවා නම් පොඩ්ඩක් හිතලා බලලා ගන්න ගියර් මාරුවෙනවා හොරයි මේ ප්‍රශ්නය 2017 ඒවාට විතරයි තියෙන්නේ නමුත් ස්ටෆෙර්ඩ් එකට ගියොත් අලුත් transmission එක install කරලා දෙනවා 2750 + vat යන්නේ.

    මම නම් කියන්නේ අක්සියෝ එකකට යන්න . හොද වහනයක් 56 - 58 අතර ගන්න පුළුවන් . තෙලුත් හොදට කරනවා.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    hadawath hellena katha kiyanna epa maye amma 2017 grace ekakata advance ekak dila awe :dull::dull::dull:

    ගියර වැටෙන්නේ නැතිවෙනකොට එක තේරෙනවා රේස් කරනකොට ටිකක් වෙලා ගිහින් ගියර change වෙන්නේ. මේක වෙන්නේ සොෆ්ට්වෙයාර් error එකක් එන්නේ ස්ටෆෙර්ඩ් එකෙන් scan කරාම එක හදලා දෙනවා.
     
    • Like
    Reactions: ChamaraGL

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ගියර වැටෙන්නේ නැතිවෙනකොට එක තේරෙනවා රේස් කරනකොට ටිකක් වෙලා ගිහින් ගියර change වෙන්නේ. මේක වෙන්නේ සොෆ්ට්වෙයාර් error එකක් එන්නේ ස්ටෆෙර්ඩ් එකෙන් scan කරාම එක හදලා දෙනවා.

    :rolleyes::rolleyes::rolleyes: thanks lokka
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ගියර වැටෙන්නේ නැතිවෙනකොට එක තේරෙනවා රේස් කරනකොට ටිකක් වෙලා ගිහින් ගියර change වෙන්නේ. මේක වෙන්නේ සොෆ්ට්වෙයාර් error එකක් එන්නේ ස්ටෆෙර්ඩ් එකෙන් scan කරාම එක හදලා දෙනවා.

    Vezzel eketh ohoma case ekak thibba neda..... grace ektaynwada axiohybrid ekta yana eka hodai
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    grace ගන්නවා නම් පොඩ්ඩක් හිතලා බලලා ගන්න ගියර් මාරුවෙනවා හොරයි මේ ප්‍රශ්නය 2017 ඒවාට විතරයි තියෙන්නේ නමුත් ස්ටෆෙර්ඩ් එකට ගියොත් අලුත් transmission එක install කරලා දෙනවා 2750 + vat යන්නේ.

    මම නම් කියන්නේ අක්සියෝ එකකට යන්න . හොද වහනයක් 56 - 58 අතර ගන්න පුළුවන් . තෙලුත් හොදට කරනවා.

    :confused: haiyuu, ok bn thanks :D mamanam axio walata asa ne lokka :( oyata berida Civic FD2 ekak gennala denna or hoyala denna. alutin enne nethi hinda gennanna berida :sorry:
     
    Last edited:

    PahasuLK

    Member
    Sep 4, 2016
    116
    9
    0
    පහසුවෙන්
    :confused: haiyuu, ok bn thanks :D axio ekata asa ne lokka :( oyata berida Civic FD2 ekak gennala denna or hoyala denna. alutin enne nethi hinda gennanna berida :sorry:

    FD1 එකක් අරන් mugen RR හරි type R හරි bodykit එක ගහ ගනින්කෝ, ඔච්ච්චර ඕක හොයන්න දුක් විදින වෙලේ :rolleyes:
     
    PahasuLK

    Member
    Sep 4, 2016
    116
    9
    0
    පහසුවෙන්
    grace ගන්නවා නම් පොඩ්ඩක් හිතලා බලලා ගන්න ගියර් මාරුවෙනවා හොරයි මේ ප්‍රශ්නය 2017 ඒවාට විතරයි තියෙන්නේ නමුත් ස්ටෆෙර්ඩ් එකට ගියොත් අලුත් transmission එක install කරලා දෙනවා 2750 + vat යන්නේ.

    මම නම් කියන්නේ අක්සියෝ එකකට යන්න . හොද වහනයක් 56 - 58 අතර ගන්න පුළුවන් . තෙලුත් හොදට කරනවා.

    :shocked:

    hadawath hellena katha kiyanna epa maye amma 2017 grace ekakata advance ekak dila awe :dull::dull::dull:

    creed ගෙන් ගන්න තිබ්බනේ බන්.

    Vezzel eketh ohoma case ekak thibba neda..... grace ektaynwada axiohybrid ekta yana eka hodai

    එතකොට බන් මේ දෙකේම එකම අවුල කියලද කියන්නේ, අපේ තාත්තත් කියන්නේ TOYOTA එකක් ගන්නලු :rolleyes: යකෝ TOYOTA විතරද මෙහෙට හරියන්නේ බන් :sorry: :(

    අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබෝලක් :lol:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    FD1 එකක් අරන් mugen RR හරි type R හරි bodykit එක ගහ ගනින්කෝ, ඔච්ච්චර ඕක හොයන්න දුක් විදින වෙලේ :rolleyes:

    FD2 eka 2.0 bn :love: :lol: ;) anika manual :D