Grace vs Vezel පොඩි support එකක් දීපල්ලකෝ

Grace vs Vezel පොඩි support එකක් දී&#350

  • Total voters
    142

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Pick up and fuel economy gaththama Grace eka sahenna issarahin :yes:
    Vezel eka kadugannawa kanda adinneth bohoma amaruwen kiynawa :oo:
    Habai Vezel eke Grace eke nathi features thiyenawa :rolleyes:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ

    මගේ ගාව 2016 වෙසල් rs එක තියෙනවා. ඔයා වෙසල් ගන්නවා නම් rs සෙන්සින්ග් මොඩල් එක 2016 හෝ 2017 ගන්න. 7200000 විතර වෙනවා. 2016 ට පරණ මොඩල් වලට යන්න එපා. හැම තැනම තියෙනවා නේ. ග්රේස් එක හොඳයි. නමුත් පොඩි අවුල් එනවා කියනවා ගියර් බොක්ස් එකේ. වෙසල් එක කොළබ ට්‍රැෆික් එකේදී 15km /l කරනවා. වැඩිය පාගන්නේ නැතුව ට්‍රැෆික් නැතුව ගියොත් 20 ක් කරනවා. හොඳට පාගලා පිස්සෙක් වගේ ගියොත් 17 ක් කරනවා.
    උඹේ අතේ තියෙන ගානට මම හිතන්නේ grace එකකට වඩා අක්සියෝ එකකට යන්න. පප්පා ටයිප් වුනත් හොඳ වාහනේ .

    GP5, Grace, Vezel තුනේම engine gearbox එකයි. ඔක්කොම dual clutch transmission එකක් එක්ක එන්නේ. කෙලෙවෙන්නේ අපේ එවුන් හරියට maintain කරන්න දන්නේ නැති නිසා. low milage ගන්නවානම් බයවෙන්න දෙයක් නෑ. ඒත් වාහනේ manufactured date එක අවුරුද්දකට වඩා කලින් නම් ගත්ත ගමන් dual clutch oil එක check කරලා මාරු කරගන්න.
    ඊට පස්සේ 10,000 න් 10,000ට වගේ oil එක චෙක් කර කර දුවන්න තියන්නේ. සවුත්තු වෙනකොටම මාරු කරන්න ඕන. රු. 1500ක් වගේ යන්නේ.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    GP5, Grace, Vezel තුනේම engine gearbox එකයි. ඔක්කොම dual clutch transmission එකක් එක්ක එන්නේ. කෙලෙවෙන්නේ අපේ එවුන් හරියට maintain කරන්න දන්නේ නැති නිසා. low milage ගන්නවානම් බයවෙන්න දෙයක් නෑ. ඒත් වාහනේ manufactured date එක අවුරුද්දකට වඩා කලින් නම් ගත්ත ගමන් dual clutch oil එක check කරලා මාරු කරගන්න.
    ඊට පස්සේ 10,000 න් 10,000ට වගේ oil එක චෙක් කර කර දුවන්න තියන්නේ. සවුත්තු වෙනකොටම මාරු කරන්න ඕන. රු. 1500ක් වගේ යන්නේ.

    :cool:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    axcela
    exterior_gallery1_3_1607.ts_.1607151114165970.jpg
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw

    GP5, Grace, Vezel තුනේම engine gearbox එකයි. ඔක්කොම dual clutch transmission එකක් එක්ක එන්නේ. කෙලෙවෙන්නේ අපේ එවුන් හරියට maintain කරන්න දන්නේ නැති නිසා. low milage ගන්නවානම් බයවෙන්න දෙයක් නෑ. ඒත් වාහනේ manufactured date එක අවුරුද්දකට වඩා කලින් නම් ගත්ත ගමන් dual clutch oil එක check කරලා මාරු කරගන්න.
    ඊට පස්සේ 10,000 න් 10,000ට වගේ oil එක චෙක් කර කර දුවන්න තියන්නේ. සවුත්තු වෙනකොටම මාරු කරන්න ඕන. රු. 1500ක් වගේ යන්නේ.

    අන්න එකනේ බන්, කොච්චර හොද වහනයක් උනත් වැඩක් නෑ use කලේ හරකෙක්නම් :baffled: සමහරුන්ට වාහනේ maintain කරනවා කියන්නේ ඉතින් ඇගෙන් ඇටයක් යනවා වගේ :frown:
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    Ow ganin

    Allion akak hari premio akak hari....eke kisi aulak nane ok...

    man andurana porak allion 2011 ekak wikunala grace 2016 ekak gaththa!!! comfort athin allion eke passe paththen wath thiyanne baelu grace eka.. thel nam hondata weda karanawalu... eth mans upset sapa pahasuwa allion ekata compare weddi godak adu nisa!!! :):):)