me price range eke wena ekak suggest karanna nedda bn,
ganin machan FD1 ekak
Evo 7,8 wage ekak

me price range eke wena ekak suggest karanna nedda bn,
Evo 7,8 wage ekak

Ow ganinganin ban premio ekak 2014 wage theluth karanawa 12k wage
මගේ ගාව 2016 වෙසල් rs එක තියෙනවා. ඔයා වෙසල් ගන්නවා නම් rs සෙන්සින්ග් මොඩල් එක 2016 හෝ 2017 ගන්න. 7200000 විතර වෙනවා. 2016 ට පරණ මොඩල් වලට යන්න එපා. හැම තැනම තියෙනවා නේ. ග්රේස් එක හොඳයි. නමුත් පොඩි අවුල් එනවා කියනවා ගියර් බොක්ස් එකේ. වෙසල් එක කොළබ ට්රැෆික් එකේදී 15km /l කරනවා. වැඩිය පාගන්නේ නැතුව ට්රැෆික් නැතුව ගියොත් 20 ක් කරනවා. හොඳට පාගලා පිස්සෙක් වගේ ගියොත් 17 ක් කරනවා.
උඹේ අතේ තියෙන ගානට මම හිතන්නේ grace එකකට වඩා අක්සියෝ එකකට යන්න. පප්පා ටයිප් වුනත් හොඳ වාහනේ .
GP5, Grace, Vezel තුනේම engine gearbox එකයි. ඔක්කොම dual clutch transmission එකක් එක්ක එන්නේ. කෙලෙවෙන්නේ අපේ එවුන් හරියට maintain කරන්න දන්නේ නැති නිසා. low milage ගන්නවානම් බයවෙන්න දෙයක් නෑ. ඒත් වාහනේ manufactured date එක අවුරුද්දකට වඩා කලින් නම් ගත්ත ගමන් dual clutch oil එක check කරලා මාරු කරගන්න.
ඊට පස්සේ 10,000 න් 10,000ට වගේ oil එක චෙක් කර කර දුවන්න තියන්නේ. සවුත්තු වෙනකොටම මාරු කරන්න ඕන. රු. 1500ක් වගේ යන්නේ.

සමහරුන්ට වාහනේ maintain කරනවා කියන්නේ ඉතින් ඇගෙන් ඇටයක් යනවා වගේ 
Ow ganin
Allion akak hari premio akak hari....eke kisi aulak nane ok...

mazda skyactive technology eka meheta set wenna tawa kalayak yawi neda![]()