grammarly usersla poddak enna

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    grammarly එකට කීයක් ගෙවන්න ඕනෙද බං? Monthly , annually packages වල ගනන් කොහොමද? මටත් මේ ටිකේ උට්ටෙ රිපෝට් වගයක් හදන්නයි පත මේල් ගහන්නයි සෙට් වෙලා තියෙන්නෙ. ග්‍රැමර් හිත හිත හැමිනෙන්න ගියාම පට්ට වෙලාවක් යනවා. grammarly use කරන කොට ග්‍රැමර් ගැන හිතන්නෙ නැතුව අපිට හිතෙන එක ටයිප් කරන් ගියාම grammarly එකෙන් අපි කියන්න හදන දේ හරියට තේරුම් අරගෙන grammar issues හදලා sentence එක suggest කරනවද? හරියටම ඇනලයිස් කරලා එහෙම වැඩේ කරලා දෙනවනං ගානක් දීලා ගත්තත් පාඩු නෑ කියලා හිතෙනවා. පාවිච්චි කරන උන් පොඩි review එකක් දීගෙන යමල්ලකො 😍
    50% discount තියනවා. Free account එකට sign up වෙන්න. උන් discount promotion mails එවනවා. ඒක පාරක් 60% off එකක් set උනා.
     
    • Love
    Reactions: Mr UNKNOWN