i5 4570 Processor
8GB Ram
500W Power Supply
තියන PC එකකට GTX 660 Graphic Card එක දැම්මොත් ගැටළුවක් වෙයිද? ලොකු Bottleneck එකක් තියනවාද?