"graphic designer" ජොබ් එකක් හොයා ගන්න උදව් කරන්න

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    "graphic designer" ජොබ් එකක් හොයා ගන්න උදව් කරන්න

    මචංලා මගේ හොදම යාළුවෙකුට රස්සාව නැති වුනා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. ඌට ජොබක් හොයා ගන්න සප් එකක් දෙන්න පුළුවන්ද ලොකු උදව්වක්.මෙන්න විස්තර ටික.
    Skills

    Photoshop/illustrator/light room
    3Dmax/Dreamweaver/Maya
    also photographer

    Experience
    2004-2008 Baird were interfashion co ltd (member of the jacques vert'plc uk) as a assistant accountant & cost controller
    2008-2011 Emerald isle travel service as a graphic designer
    2011-2012 www.topjobs.lk as a multimedia/graphic designer & web updater
    2012-2013 creative marketing solutions pvt ltd as a multimedia/graphic designer & web updater

    education
    Full year diploma in graphic design at technical engineering collage SriLanka
    Currently following a diploma in 3D animation & video editing at London tech city campus

    ප.ලි. උදව්වක් විදියට බම්ප් එකක් වත් දාන්න
     
    Last edited:
    • Like
    Reactions: Wild-EYE

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ටොප්ජොබ් එකේම ඒවා බලලා දන්න කියපන් මචන්
    එ‍පීරියන්ස් අනුව හොයාගන්න අමරු වෙන එකක් නෑ
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    Experience තියෙන්නේ බන් ඔය ඇති තරම්. මොකෝ job එක නැති උනේ ? :eek: boss ගේ දුවවත් talk කරන්න ගියද උ ?:P
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    Experience තියෙන්නේ බන් ඔය ඇති තරම්. මොකෝ job එක නැති උනේ ? :eek: boss ගේ දුවවත් talk කරන්න ගියද උ ?:P

    ඌ ඩිසයින් කරපු ලෝගෝ එකකට කුරුසයක් දාල ආයෙත් වෙනස් කරලා දාලා මූට නොකියා .මූ අහලා ඇයි එහෙම කලේ කියලා.පස්සේ උන් කියලා තියෙනවා ඔයා මෙතන වැඩ කරන කෙනෙක් විතරයි ප්‍රශ්න කරනන් බෑ කියලා. මූ කියලා මමවැඩකරත් මගේ රටට ජාතියට ආගමට එරෙහි දෙයක් කරන්නේ නෑ බලු වැඩ කරන්න එපා කියලා.දවස් තුනකින් ඌ එළියේ.
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඌ ඩිසයින් කරපු ලෝගෝ එකකට කුරුසයක් දාල ආයෙත් වෙනස් කරලා දාලා මූට නොකියා .මූ අහලා ඇයි එහෙම කලේ කියලා.පස්සේ උන් කියලා තියෙනවා ඔයා මෙතන වැඩ කරන කෙනෙක් විතරයි ප්‍රශ්න කරනන් බෑ කියලා. මූ කියලා මමවැඩකරත් මගේ රටට ජාතියට ආගමට එරෙහි දෙයක් කරන්නේ නෑ බලු වැඩ කරන්න එපා කියලා.දවස් තුනකින් ඌ එළියේ.

    :( අම්මට සිරි එල කොල්ලෙකුටනේ job එක නැති වෙලා තියෙන්නේ. බයවෙන්න එපා ඔහොම උන්ට වරදින්නේ නැහැ. job එකක් set වෙයි ඉක්මනටම. :)එතකන් freelance site ටිකක වැඩ කරන්න try කරන්න කියන්න. :nerd:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    :( අම්මට සිරි එල කොල්ලෙකුටනේ job එක නැති වෙලා තියෙන්නේ. බයවෙන්න එපා ඔහොම උන්ට වරදින්නේ නැහැ. job එකක් set වෙයි ඉක්මනටම. :)එතකන් freelance site ටිකක වැඩ කරන්න try කරන්න කියන්න. :nerd:
    ඔව් බං පව් ඌ.පොඩි එකත් එක්ක ගෙදර වැඩ කරන්න අමාරුයි ඒකයි වැඩේ.
     
    EpicMind

    Member
    Feb 3, 2014
    26
    1
    0
    ඌ ඩිසයින් කරපු ලෝගෝ එකකට කුරුසයක් දාල ආයෙත් වෙනස් කරලා දාලා මූට නොකියා .මූ අහලා ඇයි එහෙම කලේ කියලා.පස්සේ උන් කියලා තියෙනවා ඔයා මෙතන වැඩ කරන කෙනෙක් විතරයි ප්‍රශ්න කරනන් බෑ කියලා. මූ කියලා මමවැඩකරත් මගේ රටට ජාතියට ආගමට එරෙහි දෙයක් කරන්නේ නෑ බලු වැඩ කරන්න එපා කියලා.දවස් තුනකින් ඌ එළියේ.

    Logo designer kenek welath copyrights kiyala ekak u danne nadda bun? Amu pachayak wage yanne! :lol::lol::lol:
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔව් බං පව් ඌ.පොඩි එකත් එක්ක ගෙදර වැඩ කරන්න අමාරුයි ඒකයි වැඩේ.

    :eek: karanna kiyapan danata fiverr and odesk melo talent eka nathi unuth eken pattata earn karanwa
    elakiri.com/forum/showthread.php?t=1480240&page=200