Graphic Designers ලා මේ පැත්තට පොඩ්ඩක් එන්නකෝ

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Graphic Designers ලා මේ පැත්තට පොඩ්ඩක් එන්නකෝ

    Graphic Designers ලා මේ පැත්තට පොඩ්ඩක් එන්නකෝ

    graphic-design-1.png

    මන් graphic design කරන කම්පනියක් දාන්නයි
    ඉන්නේ

    මේ තියෙන්නේ කරන ඒවා

    1.posters
    2.banners
    3.leaflets
    4.catalogue

    any other deisgns

    සාමාන්‍යයෙන් ඩිසයින් එකකට කීයක් වගේ අය කරනවද ??

    graphic design කරන අය මට උදව්වක් දෙන්නකෝ
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Graphic Designers ලා මේ පැත්තට පොඩ්ඩක් එන්නකෝ

    graphic-design-1.png

    මන් graphic design කරන කම්පනියක් දාන්නයි
    ඉන්නේ

    මේ තියෙන්නේ කරන ඒවා

    1.posters
    2.banners
    3.leaflets
    4.catalogue

    any other deisgns

    සාමාන්‍යයෙන් ඩිසයින් එකකට කීයක් වගේ අය කරනවද ??

    graphic design කරන අය මට උදව්වක් දෙන්නකෝ

    Artwark eka anuwa ban eka charge karnanay ..

    samaniyan 4 Colou File ekak nam 2500/-
    A4 4 colou handbill ekak nam 1000

    a wagay
     
    • Like
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Artwark eka anuwa ban eka charge karnanay ..

    samaniyan 4 Colou File ekak nam 2500/-
    A4 4 colou handbill ekak nam 1000

    a wagay

    ලොකු වැඩකට කීයක් වගේ අය කරන්න පුලුවන්ද මචන් ???

    1.posters
    2.banners
    3.leaflets
    4.catalogue

    රෙප්+
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Artwark eka anuwa ban eka charge karnanay ..

    samaniyan 4 Colou File ekak nam 2500/-
    A4 4 colou handbill ekak nam 1000

    a wagay

    madi nadda ban...

    logo sedign ekakatah 15 wage range ne ban yanne :baffled:

    api pages 5 site ekaka design karannath 40-45 wage gannawane ban :oo: