graphics card ගන්න ප්ලේස් එකක් කියපල්ලකො ..

The_Lion

Member
Feb 16, 2015
850
73
0

use කරපු high end graphics කාඩ් ගන්න ප්ලේස් එකක් කියපල්ලකො .. ඊ බේ එකේ එන්න කල් යනව, හෙට අනිද්දට ඕනෙ, පිටකොටුවෙ නැද්ද අඩුවට ගන්න ප්ලේස් එකක් .. card එකේ G3D rating 9000+ වෙන්න ඕනෙ .. (ෆේක් ඒව නෙමෙයි) ..

GeForce GTX 980
GeForce GTX 980 ti

වගේ ඒව ඕනෙ ..
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ලංකාවෙ කවුරුවත් ඔය වගේ යූස්ඩ් හයි එන්ඩ් ග්‍රැෆික් කාඩ් ගෙනත් විකුනන්නෙ නැහැ වොරන්ටි දෙන්න බැරි නිසා, මොකද ඕව යූස්ඩ් උනත් පොඩි ගනන් වල ඒව නෙමෙයිනේ අනික ඕවයෙ ගානටම වගේ අලුත් ජෙනරේශන් වල මිඩ් රේන්ජ් ග්‍රැෆික් කාඩ් තියනවා ඔය පර්ෆොමන්ස්ම තියන ඒක නිසා කවුරුවත් ඔය වගේ යූස්ඩ් ඒව ගන්නෙ නැහැ

    ඉදල හිටලා gamer.lk එකේ ලංකාවෙ එවුන් යූස් කරලා තියන ඒව විකුනනවා

    යූස්ඩ් කම්පියුටර් ගේන තැන් වල පොඩි පොඩි ග්‍රැෆික් කාඩ් නම් තියනවා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,655

    sirawata monada ban oya performance thiyena mid range graphics cards, kiyak vithara wevida ?
     
    එහෙම "ඔය" පර්ෆෝමන්ස්ම තියෙන අලුත් ඒව නෑ බං ඒ ගණන් ලඟින් යන ... එකක් කියපන් බලන්න used එකේ ගණන් වලට විකිනෙන අලුත් කාඩ් එකක් ඒ performance ම තියෙන ...
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    look for neoview.lk. they have some of the high end used VGAs.. like GTX 560.. may be they have what you are searching for now.
     
    තැන්ක්ස් මචන්, I'll go through that website .. but, GTX 560 කියන්නෙ නම් හෙනම පහල තියෙන කාඩ් එකක් G3D රේටින්ග් 1500 ක් වත් නැති කාඩ් එකක් .. :) තැන්ක්ස් තොරතුරු වලට ..
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඔච්චර වටිනා එකක් ගත්තු එකෙක් ඒක අඩුවට විකුණයි කියල හිතන්න අමාරුයි නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    lightinthebox එකෙන් බලන්න දවස් 4න් වගේ ආව මම ගත්ත එක.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    තැන්ක්ස් මචන්, I'll go through that website .. but, GTX 560 කියන්නෙ නම් හෙනම පහල තියෙන කාඩ් එකක් G3D රේටින්ග් 1500 ක් වත් නැති කාඩ් එකක් .. :) තැන්ක්ස් තොරතුරු වලට ..

    I knw. it's about 3 years back. now they might have never and efficient ones..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    sirawata monada ban oya performance thiyena mid range graphics cards, kiyak vithara wevida ?

    එහෙම "ඔය" පර්ෆෝමන්ස්ම තියෙන අලුත් ඒව නෑ බං ඒ ගණන් ලඟින් යන ... එකක් කියපන් බලන්න used එකේ ගණන් වලට විකිනෙන අලුත් කාඩ් එකක් ඒ performance ම තියෙන ...

    GTX 1060 - G3D 8900
    OC එකක් ගත්තොතින් ඔයිටත් වඩා පර්ෆෝමන්ස් තියෙයි
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    GTX 1060 - G3D 8900
    OC එකක් ගත්තොතින් ඔයිටත් වඩා පර්ෆෝමන්ස් තියෙයි

    G3D කොහෙද ඕකෙ 8900 ක් .. 5030 යි හරියටම තියෙන්නෙ .. කොහෙන්ද බං උඹ රේටින්ග් බලන්නෙ. gtx 970 වලට ගොඩක් පල්ලෙහායින් තියෙන්නෙ .. කම්පෙයා කරන්න පුළුවන් කාඩ් එකක් නෙමෙයි ඒක .. බට් කාඩ් එක සාමාන්‍යයෙන් හොඳයි තමයි මචන්, ඒත් ඔච්චර G3D රේට් නෑ බන් .. OC වාතයි බන්, ඊටපස්සේ කූලින්ග් යුනිට් වෙනම හයි කරන්න වෙනව ..
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    G3D කොහෙද ඕකෙ 8900 ක් .. 5030 යි හරියටම තියෙන්නෙ .. කොහෙන්ද බං උඹ රේටින්ග් බලන්නෙ. gtx 970 වලට ගොඩක් පල්ලෙහායින් තියෙන්නෙ .. කම්පෙයා කරන්න පුළුවන් කාඩ් එකක් නෙමෙයි ඒක .. බට් කාඩ් එක සාමාන්‍යයෙන් හොඳයි තමයි මචන්, ඒත් ඔච්චර G3D රේට් නෑ බන් .. OC වාතයි බන්, ඊටපස්සේ කූලින්ග් යුනිට් වෙනම හයි කරන්න වෙනව ..

    අප්පෝ ඔව් බන් overclock කරනවා කියන්නේ පිස්සුවක්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    BuyKorea lk කියල facebook search කරපන්. බඩු තියෙනවා. පිලියන්දල තියෙන්නේ පොට් එක