Voltage:22993916 said:BuyKorea lk කියල facebook search කරපන්. බඩු තියෙනවා. පිලියන්දල තියෙන්නේ පොට් එක
මේකෙන් නම් ගන්න එපා ජරාව, වොරන්ටි ඉවර වුණ ගමන් කෙළ වෙලා යනවා

සිරාවට ? උබ ගත්තද ?ඔච්චර වටිනා එකක් ගත්තු එකෙක් ඒක අඩුවට විකුණයි කියල හිතන්න අමාරුයි නේ
G3D කොහෙද ඕකෙ 8900 ක් .. 5030 යි හරියටම තියෙන්නෙ .. කොහෙන්ද බං උඹ රේටින්ග් බලන්නෙ. gtx 970 වලට ගොඩක් පල්ලෙහායින් තියෙන්නෙ .. කම්පෙයා කරන්න පුළුවන් කාඩ් එකක් නෙමෙයි ඒක .. බට් කාඩ් එක සාමාන්‍යයෙන් හොඳයි තමයි මචන්, ඒත් ඔච්චර G3D රේට් නෑ බන් .. OC වාතයි බන්, ඊටපස්සේ කූලින්ග් යුනිට් වෙනම හයි කරන්න වෙනව ..
Dan used ewa aduwata ganna lesi na ban. Graphic Card kiyanne raththaran wage thamai.Voltage:22994310 said:මේකෙන් නම් ගන්න එපා ජරාව, වොරන්ටි ඉවර වුණ ගමන් කෙළ වෙලා යනවා
සිරාවට ? උබ ගත්තද ?
එක එක යුසර්ස් ල එයාලගෙ කාඩ් වලට වෝට් කරලා ගත්තු random පෙර්ෆොර්මන්ස් වැඩක් නෑ බන් ... G3D rating නැතුව .. lol uba mine karanne G3d balalada.Dan used ewa aduwata ganna lesi na ban. Graphic Card kiyanne raththaran wage thamai.

ලංකාවෙ කවුරුවත් ඔය වගේ යූස්ඩ් හයි එන්ඩ් ග්‍රැෆික් කාඩ් ගෙනත් විකුනන්නෙ නැහැ වොරන්ටි දෙන්න බැරි නිසා, මොකද ඕව යූස්ඩ් උනත් පොඩි ගනන් වල ඒව නෙමෙයිනේ අනික ඕවයෙ ගානටම වගේ අලුත් ජෙනරේශන් වල මිඩ් රේන්ජ් ග්‍රැෆික් කාඩ් තියනවා ඔය පර්ෆොමන්ස්ම තියන ඒක නිසා කවුරුවත් ඔය වගේ යූස්ඩ් ඒව ගන්නෙ නැහැ
ඉදල හිටලා gamer.lk එකේ ලංකාවෙ එවුන් යූස් කරලා තියන ඒව විකුනනවා
යූස්ඩ් කම්පියුටර් ගේන තැන් වල පොඩි පොඩි ග්‍රැෆික් කාඩ් නම් තියනවා
මම දන්න විදියට එක දැන් 90 ක් විතර වෙනවාGTX 1060 - G3D 8900
OC එකක් ගත්තොතින් ඔයිටත් වඩා පර්ෆෝමන්ස් තියෙයි