Graphics card prices

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    Graphics card prices adu wena ekak nadda bn lagadi? epa wenawane dan thiyena card watinne nahane e milata :baffled:
    5000 series eke super enakota anith ewa wala mila bahida?
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,272
    113
    මාලඹේ
    ohenam pc components aduwata athi neda? used ewa unath patta aduwata athi. api mehe karuma gewanawa :(
    ඇත්තම මම මෙහේ කඩවල් වල Graphics Card විකුණන තියෙනවා දැකලා නැහැ ඔක්කොම Online තමා තියෙන්නේ .
    Online නම් Walmart, Amazon, BestBuy
    මේ website එකෙත් තිබ්බ
    https://www.memoryexpress.com/category/videocards
    මෙහේ මම දන්න හැටියට PC වලට Card ගහලා ගේම් ගහන එවුන් අඩුයි
    මෙහේ පොඩි එවුන් PlayStation පිස්සො
    PC නම් හරිම අඩුයි හොයන්න Laptop වැහි වැහලා
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ඇත්තම මම මෙහේ කඩවල් වල Graphics Card විකුණන තියෙනවා දැකලා නැහැ ඔක්කොම Online තමා තියෙන්නේ .
    Online නම් Walmart, Amazon, BestBuy
    මේ website එකෙත් තිබ්බ
    https://www.memoryexpress.com/category/videocards
    මෙහේ මම දන්න හැටියට PC වලට Card ගහලා ගේම් ගහන එවුන් අඩුයි
    මෙහේ පොඩි එවුන් PlayStation පිස්සො
    PC නම් හරිම අඩුයි හොයන්න Laptop වැහි වැහලා
    ah playstation game ekak ganna eka nothing ne e ratawal wala ayata. eka wenna athi.

    30% wada wenasak thiyenwa wage mehe ganan walata wada.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,272
    113
    මාලඹේ
    ah playstation game ekak ganna eka nothing ne e ratawal wala ayata. eka wenna athi.

    30% wada wenasak thiyenwa wage mehe ganan walata wada.
    එහෙනම් මෙහෙන් ගෙන්වන එක ලබා නැහැ
    ඔහේ Tax එකයි මෙහේ Shipping Charges එහෙම සෙට් උනාම ඒ 30% ඉවරයි
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    එහෙනම් මෙහෙන් ගෙන්වන එක ලබා නැහැ
    ඔහේ Tax එකයි මෙහේ Shipping Charges එහෙම සෙට් උනාම ඒ 30% ඉවරයි
    ow anith eka warranty case awoth thawa naduwak.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,140
    71,665
    113
    Lagadi Graphics card prices adu wena ekak nadda bn lagadi? epa wenawane dan thiyena card watinne nahane e milata :baffled:
    5000 series eke super enakota anith ewa wala mila bahida?
    උඹ හිතනවානම් මෙතන ගනන් වැඩි කියලා, උඹ කැමැති එකේ ප්‍රයිස් එක amazon එකෙන් බලලා ඒක කපෘක තට්ටයගෙ සයිට් එකට දාල බලපන් ලංකාවට ගේන්න එන ගාන. ඊටපස්සෙ ඒක order කරලා දාපන් presto එකෙන්. සති 2කින් විතර ගෙදරටම බඩු එනවා.
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    උඹ හිතනවානම් මෙතන ගනන් වැඩි කියලා, උඹ කැමැති එකේ ප්‍රයිස් එක amazon එකෙන් බලලා ඒක කපෘක තට්ටයගෙ සයිට් එකට දාල බලපන් ලංකාවට ගේන්න එන ගාන. ඊටපස්සෙ ඒක order කරලා දාපන් presto එකෙන්. සති 2කින් විතර ගෙදරටම බඩු එනවා.
    Ah hari bn mama balannam. Thanks 👍🏻
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,140
    71,665
    113
    Ah hari bn mama balannam. Thanks 👍🏻
    තව දෙයක්, presto එක දැන් run කරන්නෙ heyles උන්ගෙ advantis කියන කම්පනි එක. උන් තමා ලංකාවෙ fedex agent. so ලොකුවට බය වෙන්න දෙයක් නෑ. ඔක්කොම ලීගල් විදියට බේරනවා.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,313
    5,400
    113
    හම්මෝ බන් ලන්කාවෙ ඉන්න උබල විදින දුකක්. කොච්චර සල්ලි හම්බ කරත් ඔච්චර කරදර විදින රටක ඉදල මොකටද බන් 🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,272
    113
    මාලඹේ
    ow anith eka warranty case awoth thawa naduwak.
    ඔව් එකත් එහෙමයි මම නම් හිතන්නේ මෙහෙට වඩා Thailand, Malaysia වල අඩුවට ඇති

    උඹ හිතනවානම් මෙතන ගනන් වැඩි කියලා, උඹ කැමැති එකේ ප්‍රයිස් එක amazon එකෙන් බලලා ඒක කපෘක තට්ටයගෙ සයිට් එකට දාල බලපන් ලංකාවට ගේන්න එන ගාන. ඊටපස්සෙ ඒක order කරලා දාපන් presto එකෙන්. සති 2කින් විතර ගෙදරටම බඩු එනවා.
    ඇයි බං කප්රුක තට්ටයා ගෙන් දාන්නේ Amazon කෙලින්ම Tax ගෙවලා ලංකාවට Ship කරනවා නේ
    මම දන්න හැටිය එහෙම Ship කරපු Order එකකට ඕනේ නම් Warranty Claim කරන්නත් පුළුවන්

    3 rd Party එකක් හරහා ආවොත් එහෙම කරන්න බැහැ
    ------ Post added on Sep 28, 2025 at 12:19 PM
     
    • Like
    Reactions: RottenCOLT

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,140
    71,665
    113
    ඔව් එකත් එහෙමයි මම නම් හිතන්නේ මෙහෙට වඩා Thailand, Malaysia වල අඩුවට ඇති

    ඇයි බං කප්රුක තට්ටයා ගෙන් දාන්නේ Amazon කෙලින්ම Tax ගෙවලා ලංකාවට Ship කරනවා නේ
    මම දන්න හැටිය එහෙම Ship කරපු Order එකකට ඕනේ නම් Warranty Claim කරන්නත් පුළුවන්

    3 rd Party එකක් හරහා ආවොත් එහෙම කරන්න බැහැ
    ------ Post added on Sep 28, 2025 at 12:19 PM
    යකෝ ඌට කිව්වෙ ඌට ඕක ලීගලි ගේනකොට total cost එක දැනගන්න කපෘක තට්ටයගෙ සයිට් එකට දාල බලපන් කියලා. ඊටපස්සෙ presto එකට දාල fedex කරගන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: RottenCOLT

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,272
    113
    මාලඹේ
    යකෝ ඌට කිව්වෙ ඌට ඕක ලීගලි ගේනකොට total cost එක දැනගන්න කපෘක තට්ටයගෙ සයිට් එකට දාල බලපන් කියලා. ඊටපස්සෙ presto එකට දාල fedex කරගන්න තියෙන්නෙ.
    Amazon නම් ගන්නේ presto දාන එක අවුල් බං

    Warranty Claim කරන්න බැහැ

    තමන්ගේ නමට ලංකාවට බඩුව ඇවිල්ලා එක කැඩිලා මොනවා හරි නම් Amazon එක ආපහු සල්ලි අපිට දෙනවා
    Screenshot-20250928-025226.png

    ඔය ඩොලර් 256 ක් තියෙන්නේ Tax සහ ශිපින්
    ඩොලර් 256 ට වඩා අඩු ගානක් ගියොත් උන් ඉතුරු සල්ලි සතියකින් වගේ Card එකට Return කරනවා ඩොලර් 256 ට වඩා ගියොත් වැඩියෙන් යන ගාන Amazon එක ගානේ ගෙවනවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    බලපන් අර චොයිස් ජෙප්පගෙන් අහලා.ඌ දන්නවා ඇති බදු නැතුව ගන්න තැනක්
     
    • Like
    Reactions: RottenCOLT

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    Amazon නම් ගන්නේ presto දාන එක අවුල් බං

    Warranty Claim කරන්න බැහැ

    තමන්ගේ නමට ලංකාවට බඩුව ඇවිල්ලා එක කැඩිලා මොනවා හරි නම් Amazon එක ආපහු සල්ලි අපිට දෙනවා
    Screenshot-20250928-025226.png

    ඔය ඩොලර් 256 ක් තියෙන්නේ Tax සහ ශිපින්
    ඩොලර් 256 ට වඩා අඩු ගානක් ගියොත් උන් ඉතුරු සල්ලි සතියකින් වගේ Card එකට Return කරනවා ඩොලර් 256 ට වඩා ගියොත් වැඩියෙන් යන ගාන Amazon එක ගානේ ගෙවනවා
    meka 319000 wage wenawa . nanoteck eke. gennana eka labayine
     
    • Like
    Reactions: RottenCOLT

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,018
    4,586
    113
    කොහේ අඩු වෙන්න ද බදු ගහද්දි
    කලින් බදු ගැහුවෙ නැද්ද හුත්තිගෙ පුතෝ? බදු තියා ගන්න ඩොලර් වත් තිබ්බෙ නැති කාලයක් කාලකන්නි රාජපක්ශලා හින්දා තිබ්බ ම්තක නැද්ද
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    Mining karapu ekak aduwata ganna puluwan wei.
    habayi quality eka check karnna one

    Amazon නම් ගන්නේ presto දාන එක අවුල් බං

    Warranty Claim කරන්න බැහැ

    තමන්ගේ නමට ලංකාවට බඩුව ඇවිල්ලා එක කැඩිලා මොනවා හරි නම් Amazon එක ආපහු සල්ලි අපිට දෙනවා
    Screenshot-20250928-025226.png

    ඔය ඩොලර් 256 ක් තියෙන්නේ Tax සහ ශිපින්
    ඩොලර් 256 ට වඩා අඩු ගානක් ගියොත් උන් ඉතුරු සල්ලි සතියකින් වගේ Card එකට Return කරනවා ඩොලර් 256 ට වඩා ගියොත් වැඩියෙන් යන ගාන Amazon එක ගානේ ගෙවනවා

    GPU godak ewwata international warranty na. danna widihata international warranty dunne EVGA un withrayi.
    RAM wala wage nam ganna puluwan.
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    mama prices dan baluwa amazon gennakota mehe ganama set wenwa. shipping walatai tax ekai ekathu unahama :dull:

    Mining karapu ekak aduwata ganna puluwan wei.
    habayi quality eka check karnna one

    GPU godak ewwata international warranty na. danna widihata international warranty dunne EVGA un withrayi.
    RAM wala wage nam ganna puluwan.
    owa hodada bn. mining karapuwa. fb group wala neda thiyenne.

    tahawa tika kalekin prices adu wena ekak nathi weida mehen ganna thiyena ewa.?

    oyath ekak ganna neda hitiye. gaththada?
    ------ Post added on Sep 28, 2025 at 1:57 PM