මේ පහත තියෙන බැනර් එකේ
get the item you odered...........
කියන කොටස කොහොමද මෙච්චර පොඩි ෆොන්ට් එකකින් ටයිප් කරන්නේ photoshop , illustrator වලින්. ඔව් පොඩි ෆොන්ට් සයිස් එකක් තෝරල කරන්න පුලුවන් තමයි ඒත් මෙච්චර සිහින්ව හරියට font size 11/12 arial font එකෙන් වෙබ් ඩිසයින් කරන කොට පේන විදියට කොහොමද graphic design කරන්නේ?