graphics design quesion

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මේ පහත තියෙන බැනර් එකේ
hckpc2oj5i3g5mikodkkiaesla2.png

get the item you odered...........

කියන කොටස කොහොමද මෙච්චර පොඩි ෆොන්ට් එකකින් ටයිප් කරන්නේ ‍photoshop , illustrator වලින්. ඔව් පොඩි ෆොන්ට් සයිස් එකක් තෝරල කරන්න පුලුවන් තමයි ඒත් මෙච්චර සිහින්ව හරියට font size 11/12 arial font එකෙන් වෙබ් ඩිසයින් කරන කොට පේන විදියට කොහොමද graphic design කරන්නේ?
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
macho times new roman valin ohoma type karanna puluwan

‍මේ මචං ඒ ෆොන්ට් එක නෙමෙයිනේ... මට නම් ෆොටෝ‍ෂොප් වලින් font size  එක අඩු කරල කරත් මේ වගේ සිහින්ව ‍ලස්සනට එන්නෑ ‍bold ලුක් එකක් තියෙන්නේ
 
kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
මේ පහත තියෙන බැනර් එකේ
hckpc2oj5i3g5mikodkkiaesla2.png

get the item you odered...........

කියන කොටස කොහොමද මෙච්චර පොඩි ෆොන්ට් එකකින් ටයිප් කරන්නේ ‍photoshop , illustrator වලින්. ඔව් පොඩි ෆොන්ට් සයිස් එකක් තෝරල කරන්න පුලුවන් තමයි ඒත් මෙච්චර සිහින්ව හරියට font size 11/12 arial font එකෙන් වෙබ් ඩිසයින් කරන කොට පේන විදියට කොහොමද graphic design කරන්නේ?
machan lokuwata type karala eeta passe Ctrl+t (free transform) press karama handle box ekak enawa eken scale karaganna.
ctrl press karan scale kaloth eka ha samanawa scale wenawa.

mekath balanna

https://www.youtube. com/watch?v=Bi4jJnYLkUA
(com eke space ayin karanna)

pw bn nodanna ewnta hinawennepa. sup ekak diyan.:D

  • Like
Reactions: pc kush

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
machan lokuwata type karala eeta passe Ctrl+t (free transform) press karama handle box ekak enawa eken scale karaganna.
ctrl press karan scale kaloth eka ha samanawa scale wenawa.

mekath balanna

https://www.youtube. com/watch?v=Bi4jJnYLkUA
(com eke space ayin karanna)

pw bn nodanna ewnta hinawennepa. sup ekak diyan.:D

thanks machan, you are such a great man :yes::yes: appriciate you help :yes::yes::D

but this is not what im looking for :sorry::sorry::sorry:
 
Last edited:

olu bakka

Well-known member
  • Aug 18, 2011
    21,992
    22,398
    113
    bump machan.font size eka podiyata dala type karanna. bold wage wenawanam font eka maru karala balanna.