Grass Cutteer ?????

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මේ බ්‍රැන්ඩ් එකෙන් ගන්න,සුපිරි ජපන් බඩු,10,000යි
shindaiwa_brush_cutter_c270_19489427.jpg

c282.jpg
 
  • Like
Reactions: alian25
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Vede tiyenne machan , light bill ekata kela veida dannehene, 1point ekak pennath eti ne bill eka double venna

පොඩි මෝටර් එකක් තියෙන්නෙ. අපෙ නැන්දලගෙ ගෙදරට අරන් තිබ්බ රු 700යිද කොහෙද දැං ටිකක් කල්. ගාඩ්න් එක ගොඩක් ලොකු නම් ඉලෙක්ට්‍රික් එක හරි යන්නෙ නෑ හැබැයි විදුලි ප්‍රශ්නෙ නිසා :yes:
 
910

Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    මචං උඹ ඕක ගන්නේ garden එකක ගානට තණකොළ කපනවා වගේ එච්චරම බර වැඩකට නෙමේනම් ඔය පැත්තෙන් එල්ලන විදිහේ එකක් ගන්න. නැතුව වැඩිපුර කැලේ තියෙන වත්තක් සුද්දකරන්න ගන්නවානම් මැෂින් එක පිටේ එල්ලන විදිහේ එකක් ගන්න. ඒවල එන්ජින් පවර් එක වැඩියි. :yes:

    පැත්තෙන් එල්ලන එකෙනුත් ලොකු කැලෑ කපන්න පුළුවන්. ඒත් ටිකක් වැඩිපුර රේස් කරන්න ඕනේ නිසා තෙල් පිච්චෙනවා වැඩියි.;)
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මචං උඹ ඕක ගන්නේ garden එකක ගානට තණකොළ කපනවා වගේ එච්චරම බර වැඩකට නෙමේනම් ඔය පැත්තෙන් එල්ලන විදිහේ එකක් ගන්න. නැතුව වැඩිපුර කැලේ තියෙන වත්තක් සුද්දකරන්න ගන්නවානම් මැෂින් එක පිටේ එල්ලන විදිහේ එකක් ගන්න. ඒවල එන්ජින් පවර් එක වැඩියි. :yes:

    පැත්තෙන් එල්ලන එකෙනුත් ලොකු කැලෑ කපන්න පුළුවන්. ඒත් ටිකක් වැඩිපුර රේස් කරන්න ඕනේ නිසා තෙල් පිච්චෙනවා වැඩියි.;)

    Ow bun loku veda velata tamai ganne nam, thanks machan...
     
    buwasl

    Member
    Oct 29, 2013
    34
    4
    0
    Machan place eka hari , number ekak diyanko puluwannam :rolleyes:

    මිනුවන්ගොඩ උනත් ගිහින් ගේනවා. තැන කිව්වොත් ලොකු දෙයක්.

    මට ඕනෙ මේ වගේ එකක්. :)
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    Ow bun loku veda velata tamai ganne nam, thanks machan...

    එහෙනම් ඉතින් පිටේ එල්ලන එකක්ම ගන්න. හැබැයි තියෙන්නේ චයිනීස් ඒවා තමා. වොරන්ට් දෙන නිසා අවුලක් නෑ. කැඩුනොත් හදන්න එච්චර ගානක් යන්නෙත් නෑ. බඩුත් තියෙනවා. එහෙමටම රෙපෙයාර් කියල එන්නෙත් නෑ. ලොකුම වාසිය පෙට්‍රල්. අර ඉන්දියන් බයික් වගේ තමයි.:yes:

    අත්දැකීමන් කියන්නේ.:D
    මගේ ළඟ චයිනීස් ඒවා 3 ක් තියෙනවා.:P
    කලින් තිබුන ජපන් ඒවා විකුණලා ගත්තේ.