Gravity ෆිල්ම් එකේ ප්‍රශ්නයක් ??
මේකයි සිඞ්හලු scene එක

ඔය තියෙන්නෙ iss එක ගාව වුන සීන් එකක්

දෙන්නම ඇවිල්ල iss එකේ හැප්පිලා රෝල් වෙලා තල්ලු වෙලා පටි වලට අහුවෙලා ඔහොම හිටිනව

පටි වලට අහුවුන කෙනා එයා ගාවින් ඇදිල ගිය අනික් කෙනාව බෙල්ට් එකෙන් අල්ලගන්නව

ඒ අල්ලගත්ත ගමං එක පාරට ආවේගෙ නිසා ගැස්සිලා නතර වෙනව වෙනුවට මේකෙ තියෙන්නෙ නිකං කන්දකිං පහලට වැටෙන්න ඉන්න මනුස්සයෙක්ව ලණුවකිං අල්ලං ඉන්නව වගේ දිගටම ඇදිල අල්ලං ඉන්න සිණ් එකක්

පස්සෙ ඒ එල්ලිලා වගේ ඉන්න මනුස්සය එයා හින්ද අනික් කෙනාවත් අදිනව කියල ලොක් එක පන්නනව

දැන් තියෙන ප්‍රශ්නෙ එහෙම වෙන්න පුළුවන්ද ?

iss එක පෘථිවිය වටේ චලිතයේ යෙදෙද්දි ත්වරණය තියෙන්නෙ පෘථිවියෙන් ඉවතට නිසා ඔහොම යන මාර්ගෙට විරුද්ධ පැත්තට නැතුව මුන් දෙන්නව එල්ලෙන්න ඕනෙ පෘථිවියෙන් එලියට නේද ?