Gravity ෆිල්ම් එකේ ප්‍රශ්නයක් ??

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Gravity ෆිල්ම් එකේ ප්‍රශ්නයක් ??

මේකයි සිඞ්හලු scene එක :yes: :yes: :yes:
Untitled.png

ඔය තියෙන්නෙ iss එක ගාව වුන සීන් එකක් :dull: :dull:
දෙන්නම ඇවිල්ල iss එකේ හැප්පිලා රෝල් වෙලා තල්ලු වෙලා පටි වලට අහුවෙලා ඔහොම හිටිනව :dull: :dull: :dull:
පටි වලට අහුවුන කෙනා එයා ගාවින් ඇදිල ගිය අනික් කෙනාව බෙල්ට් එකෙන් අල්ලගන්නව :dull: :dull:
ඒ අල්ලගත්ත ගමං එක පාරට ආවේගෙ නිසා ගැස්සිලා නතර වෙනව වෙනුවට මේකෙ තියෙන්නෙ නිකං කන්දකිං පහලට වැටෙන්න ඉන්න මනුස්සයෙක්ව ලණුවකිං අල්ලං ඉන්නව වගේ දිගටම ඇදිල අල්ලං ඉන්න සිණ් එකක් :dull: :dull: :dull:
පස්සෙ ඒ එල්ලිලා වගේ ඉන්න මනුස්සය එයා හින්ද අනික් කෙනාවත් අදිනව කියල ලොක් එක පන්නනව :dull: :dull: :dull:
දැන් තියෙන ප්‍රශ්නෙ එහෙම වෙන්න පුළුවන්ද ? :eek: :eek: :eek:
iss එක පෘථිවිය වටේ චලිතයේ යෙදෙද්දි ත්වරණය තියෙන්නෙ පෘථිවියෙන් ඉවතට නිසා ඔහොම යන මාර්ගෙට විරුද්ධ පැත්තට නැතුව මුන් දෙන්නව එල්ලෙන්න ඕනෙ පෘථිවියෙන් එලියට නේද ? :eek: :eek: :eek:
 
cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
Code:
http://www.spaceanswers.com/space-exploration/16-things-gravity-got-wrong-and-some-things-it-got-right-too/
 
ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    :baffled::baffled::baffled:
    ප්‍රශ්නෙට උත්තරේ දෙන්න තෝ කියන එක තේරෙන්න එපැයි :frown::frown:
    :(:(:(
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    අනෙ මන්දා බන් ඇයි උබට බැරි අපි වගේ ෆිල්ම්
    එක බලලා නිකන් ඉන්න මෙ අහක යන මගුල් ඔලුවේ දාගන්නෙ නැතිව
    :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,545
    22,233
    113
    Gotland
    හම්බයෙක්ගෙන් අහපං පැහැදිලි කරයි
    නැතිනං නලින්ද සිල්ව කියන එකාගෙන් අහපං පැහැදිලි කරයි
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Okata hethu dekak wenna puluwan. Ekak meka movie ekak weema. Anika ekthara awasthawakadi kriyathmaka wena prathithwaranakarshanaya kiyana kriyawaliya :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Code:
    http://www.spaceanswers.com/space-exploration/16-things-gravity-got-wrong-and-some-things-it-got-right-too/

    මේකෙ එල්ලෙන සීන් එක ගැන නෑනෙ බං ?? :eek: :eek:
    අනික දැන් දැක්කෙ ISS එකේ කෑලි වැදිල පුපුරපු ගමං පටිය ලෙහ ලෙහ ඉන්න අර ගෑණි නිකං බෝම්බයක් පිපිරුව වගේ එක පාරට විසික් වෙනවනෙ බං :shocked: :shocked: :shocked:
    වායුගෝලයක් නැතුව එහෙම වෙන්නත් බෑනෙ :( :( :(
    නොදකිං ටීවී සීරීස් බලල බලල පිල්ම් එකක් බලන්න ගත්ත විතරයි ඒකෙත් දෙබල් :( :(

    :baffled::baffled::baffled:
    ප්‍රශ්නෙට උත්තරේ දෙන්න තෝ කියන එක තේරෙන්න එපැයි :frown::frown:
    :(:(:(

    අනෙ මන්දා බන් ඇයි උබට බැරි අපි වගේ ෆිල්ම්
    එක බලලා නිකන් ඉන්න මෙ අහක යන මගුල් ඔලුවේ දාගන්නෙ නැතිව
    :dull:

    එහෙම කරන්න හිත දෙන්නෑ සුදූ :baffled: :baffled:

    හම්බයෙක්ගෙන් අහපං පැහැදිලි කරයි
    නැතිනං නලින්ද සිල්ව කියන එකාගෙන් අහපං පැහැදිලි කරයි

    :dull: :dull: :dull: :dull:
    අර මනුස්සය පොලොවෙ වගේ එල්ලෙනවද නැද්ද කියල පිල්ම් එකේ නෑ,
    ඒක මං මනසෙන් පනෝගෙන, වෙන අයට ඒක එහෙම නෙමේ වෙන විදිහකට පෙනුන කියයි :dull: :dull: :dull:

    Okata hethu dekak wenna puluwan. Ekak meka movie ekak weema. Anika ekthara awasthawakadi kriyathmaka wena prathithwaranakarshanaya kiyana kriyawaliya :)

    මූවි එකක් කියල ඔහොම අතාත්ත්වික කල්ල හරියනවයැ එහෙනං කාටුන් එකක් හදනවනෙ :dull: :dull:
    ප්‍රතිත්වරනකර්ශනය ? :eek: :eek:
    ප්‍රතිආකර්ශනය ?? :eek: :eek:
    ප්‍රතිගුරුවාකර්ශනය ?? :eek: :eek:
    ඒ වචනෙ තේරුන්නෑ බං :no: :no: :no:

    uba danna Newton laws walin owa pahadili karanna ba :P

    අනේ නිකා ඉඳිං..
    ඔය වගේ පොඩි සීන් පැහැදිලි කෑලෑකි :dull: :dull:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    මේකයි සිඞ්හලු scene එක :yes: :yes: :yes:
    Untitled.png

    ඔය තියෙන්නෙ iss එක ගාව වුන සීන් එකක් :dull: :dull:
    දෙන්නම ඇවිල්ල iss එකේ හැප්පිලා රෝල් වෙලා තල්ලු වෙලා පටි වලට අහුවෙලා ඔහොම හිටිනව :dull: :dull: :dull:
    පටි වලට අහුවුන කෙනා එයා ගාවින් ඇදිල ගිය අනික් කෙනාව බෙල්ට් එකෙන් අල්ලගන්නව :dull: :dull:
    ඒ අල්ලගත්ත ගමං එක පාරට ආවේගෙ නිසා ගැස්සිලා නතර වෙනව වෙනුවට මේකෙ තියෙන්නෙ නිකං කන්දකිං පහලට වැටෙන්න ඉන්න මනුස්සයෙක්ව ලණුවකිං අල්ලං ඉන්නව වගේ දිගටම ඇදිල අල්ලං ඉන්න සිණ් එකක් :dull: :dull: :dull:
    පස්සෙ ඒ එල්ලිලා වගේ ඉන්න මනුස්සය එයා හින්ද අනික් කෙනාවත් අදිනව කියල ලොක් එක පන්නනව :dull: :dull: :dull:
    දැන් තියෙන ප්‍රශ්නෙ එහෙම වෙන්න පුළුවන්ද ? :eek: :eek: :eek:
    iss එක පෘථිවිය වටේ චලිතයේ යෙදෙද්දි ත්වරණය තියෙන්නෙ පෘථිවියෙන් ඉවතට නිසා ඔහොම යන මාර්ගෙට විරුද්ධ පැත්තට නැතුව මුන් දෙන්නව එල්ලෙන්න ඕනෙ පෘථිවියෙන් එලියට නේද ? :eek: :eek: :eek:

    film eke seen eka nam mathaka na. iss එක කක්ෂගත කරලා තියෙන්නේ ත්වරණය වෙන්නේ නැති විදිහට ඒ කියන්නේ iss mass+rotation speed+distance from earth කියන ටිකෙන් එන power එක earth gravity එකට සමාන වෙන තැනක තමය් ඕක කක්ෂගත කරලා තියෙන්නේ ඔතන වෙන accident එකක් පැති දෙකටම යන්ට පුළුවන් එක රදාපවතින්නේ වෙන සිද්දිය අනුව්ව තමය්.ඒ උනාට පෘතුවියෙන් එලියට යනවට වැඩිය ඇතුලට එන eka ලේසි ඇති. එක හින්ද තමය් මතක විදිහට 2003 හරි 2001 mir space station කඩාගෙන වැට්ටුවේ මුහුදට
    .