Green card ඇදුනා, දැන් යන්නේ නැහැ

nash95

Well-known member
  • Apr 30, 2018
    4,113
    1,614
    113
    yako umbata adilath yanne na. api dala adila nathuwa duk wenawa. hamba una chance eken palayan. anith wada tikath gihin himihita karaganin
     
    • Like
    Reactions: Donperidon

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,631
    113
    Miami
    ඒ ගොල්ලෝ එන්න කැමති නැහැ... මට පව් පිරෙයි ද බන්... අමාරු කාලේ මාපියෝ දාලා යන එකට
    එන්න කැමති නැත්නම් මෙහෙට වෙලා පක් ගහගන්න කියල උඹ පලයන්. ගිහින් කුලියක් ගෙවලා කාවහරි යොදවපන් ඒ දෙන්නව බලාගන්න.
     
    • Like
    Reactions: shenat

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    මේ සැරේ ඇදුන කවුරුත් නෑ නේ හොයගන්න. ලංකාවේ කාටවත් දීලා නෑ වගේ මේ පාර.
     
    • Like
    Reactions: Donperidon

    shenat

    Well-known member
  • May 13, 2007
    58,486
    86,765
    113
    ආශ්චර්යමත් රටක
    ගොන් පාට් නොදා ඉඳපන්. දියුණු රටක PR ලැබිල යන්නෙ නෑලු හෙට අනිද්ද කන්නත් නැති රටක ඉඳන්. ඕක PR එකක්නෙ. උබට ඕන නං ගිහින් ආයෙ එන්න පුලුවන් ඇවිත් යන්න එන්න ඕනතරම් පුලුවන් වෙන්න ඕන. ඕකට තේරුණොත් ගිහින් වරෙන් පොඩි ගානක් හරි හොයාගෙන කොස්ට් එක කවර් කරගන්න. ඊට පස්සෙ ඕන තරං හිතන්න පුලුවන්. ඔය චාන්ස් එක උබ යන්නෙ නැති නිසා වෙන කාටවත් හම්බ වෙන්නෙ නැත්තන් ගිහින් වරෙන් එහෙම. උබ යන්නෙ නැති උනාම වෙන එකෙක්ව සිලෙක්ට් කරගන්නව නං යන්න එපා ප්ලීස්. 🙏
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,765
    2,297
    113
    Chi-Lanka
    www.Capton.nemo
    Ape gewal laga achchi kenekui seeya kenekui thaniyama gedara inne
    Lamai thundena ratawal thunaka
    Monawahari unoth game aya thama balanne
    Lamai salli ewanawa
    Dawasak api e gedarata awuruddata giya welawe e achchi hodatama aduwa
    Mata nan sansare epa una😒
    Ekko yana thenaka aragena yanna ona
    Salli thibbata wedak ne E minissu mara widihata widawanawa
    Aluthen hadapu geyakuth thiyanawa idame kaleta gihin
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Green card ඇදිල, ds 260 දැම්මා,,, නමුත් මම හිතාගත්ත යන්නේ නැහැ කියලා. මොනව වුනත් අම්මා තාත්තා වයසයිනේ..

    අන්තිම කාලේ ලගින් ඉන්න එපැයි.

    Kcc එකට email කරන්නද මේක දැන් process කරන්න එපා කියලා?
    ඕවා ඇප්ලයි කරන්න කලින් හිතපන්. දැන් මේ අපායෙන් එලියට පැනගන්න බැරිව හිටපු එකෙක්ට දෙන්නෙක්ට උඹ නිසා චාන්ස් එක නැතිවෙලා
     
    • Like
    Reactions: Donperidon and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,266
    8,637
    113
    අම්මයි තාත්තායි නම් ගන්නවා කියලා එකක් නෑ බන්. උබට තමා කොහොමත් තනියම යන්න වෙන්නෙ. ඉන්ටර්විව් එකෙත් ගොඩක් උන් හැලෙනවා එහෙන් ස්පොනර්ස්ලා හොයා ගන්න බැරිව
    e kiyanne green card visa hambunata passeth thawa selection process ekak thiyenawada?

    Ape gewal laga achchi kenekui seeya kenekui thaniyama gedara inne
    Lamai thundena ratawal thunaka
    Monawahari unoth game aya thama balanne
    Lamai salli ewanawa
    Dawasak api e gedarata awuruddata giya welawe e achchi hodatama aduwa
    Mata nan sansare epa una😒
    Ekko yana thenaka aragena yanna ona
    Salli thibbata wedak ne E minissu mara widihata widawanawa
    Aluthen hadapu geyakuth thiyanawa idame kaleta gihin
    ඔය සීන් එක මාත් දකිනවා(මාත් තාම රට යන්න හදන්නෙ නැත්හ්ටෙ ඔය නිසා තමයි ). ඒ උනාට මෙහෙම සීන් එකක් තියෙනවා.
    මිනිස්සු ගම් වල ඉපදිලා, හැදිලා වැඩිලා ගමේ ඉන්නෙ නැතුව නගරෙට ඇවිත් ගෙවල් හදනවා. (ඒ ගම් වල පහසුකම් මදි. රස්සවල් වලට එන්න අමාරු නිසා) අම්මලා ගම් වල තනි වෙනවා. ඒත් ලන්කාව ඇතුලෙ නිසා වරුවකින් වගේ අම්මලාගෙ ගෙදරට යන්න පුලුවන්.

    දැන් මිනිස්සුන්ට තේරෙනවා මේ ලන්කාවෙන් එලියට යන්න ඕනෙ කියලා. ඒකයි රට යන්නෙ.

    ඉතින් ගමෙන් නගරෙට එන එකේ ඊලඟ පියවර තමා රට යන එක. අපේ රට පොඩි නිසයි, ගමෙන් නගරෙට එන එකේ ලොකු අවුලක් නොපෙනුනේ.
    ------ Post added on May 29, 2022 at 11:58 AM

    ඒ වුනාට අම්මලාගෙ පැත්තෙන් හිතපන්. එයලා අපට කොච්චර හොඳට උගන්නලා, හොඳ රස්සාවල් හොයාගන්න පුලුවන් කලත්, මූලික පහසුකම් උනත් නැති රටකට නෙහ් ඉන්න උනේ.

    ඉස්සරහට මූලික පහසුකම් ලැබුනත්, ලන්කාවෙ අධ්‍යාපනයට,සෞඛ්‍යට වෙන බලපෑම දැනෙන්නෙ තව ටික කාලෙකින්.
    අධ්‍යාපනය,සෞඛ්‍ය දියුණු වෙන එක අඩු වෙයි. තියෙන පහසුකම් වලත් කොලිටි එක අඩු වෙයි. අධ්‍යාපනයට එහෙම වෙන්නෙ, තරඟය තව තවත් වැඩි වෙන එකයි. ඔපෙරේශන් වලට වෙයිටින් ලිස්ට් වල ඉන්න ඕනෙ කාලෙ තව වැඩි වෙයි(තව මැරෙයි ).
    ඉතින් අනාගත පරම්පරා ගැන හිතුවොත්, ගමෙන් නගරෙට ආව වගේ, වෙන රටකට යන එක හොඳ තීරණයක්.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ඔව් බන් එහෙ ඉන්න එකෙක් ස්පොසර් කරන්න ඔන. එහෙ pr or citizen කෙනෙක් උගෙ ටැක්ස් ෆයිල් එක්ක හැම දේම දෙන්න ඔන. ග්‍රින් කාඩ් ලොතරැයිය හැදුන කෙනා එහෙ ආවාම ස්ටෙල් වෙනකන් ඌව නඩත්තු කරනවා කියන එකට. ඌ නඩත්තු කරන්නත් ආවට ගියාට බෑ, එහෙ උගේ වියදම් ඔක්කොම අඩුනාම මෙහෙන් යන කෙනාව බලාගන්න උගෙ සෙවින්ස් තියෙන්න ඔන. ගොඩක් ඉතිං ඔතනින් එහාට යද්දි ඉන්ටර්විව් වලින් හැලෙනවා.

    මෙහෙ කොච්චර සල්ලි කාරයෙක් උනත් එහෙන් ස්පොන්සර් නැත්නම් ‍යන්න බෑ
     
    • Wow
    Reactions: SK29

    sponser kenekta api danna knk(un kemathi nam) set kara ganna puluwada? kalin lankawen gihilla ehe settle wela inna knk?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    sponser kenekta api danna knk(un kemathi nam) set kara ganna puluwada? kalin lankawen gihilla ehe settle wela inna knk?

    එහෙම පුළුවන් බන්, එහෙ පුරවැසියෙක් වෙන්න ඕන ස්ටුඩන්ට්ලා අරව මේවා නම් බෑ. අනික් එක ඌ ජිවත් වෙලා, උගේ පවුල ජිවත් වෙලා, මෙහෙන් යන එකාව සෙට්ල්ස් වෙනකන් නඩත්තු කරගන්න උගේ ආදායම හරියට තියෙන්න ඕන. ඔකේ උගේ පඩිය ඩොලර් 1000යි නම් ස්පොන්සර් කරලා ඉවර වෙද්දී උගේ ඩොලර් 1000ම ඉවර නම් එත් බෑ මට මතක විදිහට.
     
    • Like
    Reactions: SK29