greencard lottery එක ඇදුනා ... දැන් නිකන් යන්න බැහැ වගේ දැන් .
මගේ passport එකේ නමේ , සහ Al results sheet නම් වෙනස් , එතකොට birth-certificate too . හිතපන්කෝ ඕව ආයේ වෙනස් කරන්න යනවා කියන්නේ කට්ටක් කන්න එපයි , ඒවා මතක් වෙද්දීත් මෙහම ඉන්න එක හොදයි වගේ රජයේ වැඩ දන්නවනේ . මොකද කියන්නේ ?