Green card winners

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    ඔබ හරි. මමත් 2010 එනකොට, Police report සහ medical report තමයි සීරියස් විදිහට බැලුවේ.

    Interview එකට ඉස්සරවෙලා සල්ලි ගෙවන්න ඕනි. Not Refundable . ඊට පස්සේ මමයි වයිෆුයි ළමයි දෙන්නයි, හිටිය කට මැදගෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න , ඉතිහාසේම ෆයිල් එකක පුරවා ගෙන.
    සුද්දියක් කාමරේට කතා කරලා, අත උස්සන්න කියල දිවුරම ගත්ත. එච්චරයි.

    දැන්නම් වෙනස් වෙලා ඇති .
    ඒ දවස් වල කීයක් ගියද බන්?