මම හිතුව අද ඉදලා අලුතෙන් වැඩක් කරන්න.මෙච්චර දවස් මන් ගත්ත natural පින්තූර මේ අලුත් හුයේ දානවා ඒවගේම අලුතින් ගන්න පින්තූරත් මේකෙ දානව මන් හිතනව ඔයගොල්ලොත් මේකට උද්වු කරවි කියලා