Green tea බොනකොට හකුරු හෝ කිරිටොපි ...?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    මචන් තේ (green tea) බොනකොට හකුරු හෝ කිරිටෝපි කෑල්ලක් එක්ක බොනවනම් ඇගට යන සීනි ප්‍රමාණය සිනි දාලා තේ බොනවට වඩා වැඩිද , අඩු ද ? උබලා green tea බොන්නේ මොනවත් එක්කද ?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,982
    113
    තේ බොද්දි නම් සීනි එක හැන්දයි දාන්නෙ. ග්‍රීන් ටී නම් නිකන්ම තමයි බොන්නෙ :yes: , මේ දැනුත් ග්‍රීන් ටී එකක් බොන ගමන් ඉන්නෙ. :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,002
    2
    54,755
    113
    කිරිටෝෆි වල සිනි ගොඩක් තියනවා නේද ?
    ආ සීනියි හකුරුයි අතර වෙනසද

    ප්‍රමාණෙ අනුව තමයි ඉතින් එකම ග්‍රෑම් ගානෙ කිරිටොපි, හකුරු,සීනි තුනේ කැලරි ප්‍රමාණෙ දැනෙන වෙනසක් නැතුව ඇති.

    බර අඩු කර ගන්න නම් බලන්නෙ ඔය මොකුත් නැතුව බොන එකෙන් තමයි දැනෙන කැලරි වෙනසක් වෙන්නෙ
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මචන් තේ (green tea) බොනකොට හකුරු හෝ කිරිටෝපි කෑල්ලක් එක්ක බොනවනම් ඇගට යන සීනි ප්‍රමාණය සිනි දාලා තේ බොනවට වඩා වැඩිද , අඩු ද ? උබලා green tea බොන්නේ මොනවත් එක්කද ?
    හොද cofee එකක් බීපන් සීනි නැතුව
    Moccana
    Kao song red
    Nescafe gold මේක නම් ටිකක් ගනන්
    ගේමක් නැතුව තේ එකේ සීනි ටික අඩු කරන්න පුලුවන්. Fat burning වලටත් හොදයි
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    තේ බොද්දි නම් සීනි එක හැන්දයි දාන්නෙ. ග්‍රීන් ටී නම් නිකන්ම තමයි බොන්නෙ :yes: , මේ දැනුත් ග්‍රීන් ටී එකක් බොන ගමන් ඉන්නෙ. :D
    cheers ! i'm having a chamomile tea now ... green tea for day times

    BUMP
    ------ Post added on Jul 27, 2022 at 11:04 AM
     
    • Like
    Reactions: Stimulus mind