මචං, වේලපු කොල විදිහට එන green tea ඉස්සර ලංකාවේ මාර්කට් එකේ තිබුනා නේද ? දැන් මොනවා හරි brand එකකින් එහෙම Green tea (Dried leaves) එනවද ? මම supper marketවල බැලුවා හොයාගන්න බැරිවුනා නේ
මේ meta box වල එන type නේ. මේවා බොරු ගණන් බන් , මම කිවේ කලින් Lipton, Dilmah වගේ company සාමාන්‍ය pack වල 200-300 අතර ගානකට market එකට දැම්මා දැන් ඒවා නෑ නේ .තියෙනවා zesta Gunpowder ... තව t-sips Gunpowder tea-tang ....
තව වර්ග කීපයක්ම කීල්ස් තිබුණ....
දැන් ගාණ ඩබල් වෙලා ......
Impra එක දැන් 2000 ත් පැනලා ....
GREEN tea බොන්න වෙන්නෙ නෑ මේ විදිහට ...
Yap, you are correct -- I have drunk it , but they also don't have it now. you have mentioned the tea from Dhamro Labukale plantation, I supposecall Damro, they have it
මේ meta box වල එන type නේ. මේවා බොරු ගණන් බන් , මම කිවේ කලින් Lipton, Dilmah වගේ company සාමාන්‍ය pack වල 200-300 අතර ගානකට market එකට දැම්මා දැන් ඒවා නෑ නේ .
Lipton එන්නේ නැද්ද බං ?මම එහෙම ඒව දැකල නෑ....
මම ගත්තෙ zesta .. 150 g Rs. 450.00 ඉස්සර
දැන් නම් වැඩි ඇති