Green tea (Dried leaves) කොහෙන්ද ගන්න තියෙන්නේ ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    green-tea-13885803.jpg



    මචං, වේලපු කොල විදිහට එන green tea ඉස්සර ලංකාවේ මාර්කට් එකේ තිබුනා නේද ? දැන් මොනවා හරි brand එකකින් එහෙම Green tea (Dried leaves) එනවද ? මම supper marketවල බැලුවා හොයාගන්න බැරිවුනා නේ
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    තියෙනවා zesta Gunpowder ... තව t-sips Gunpowder tea-tang ....

    තව වර්ග කීපයක්ම කීල්ස් තිබුණ....

    දැන් ගාණ ඩබල් වෙලා ......

    Impra එක දැන් 2000 ත් පැනලා ....

    GREEN tea බොන්න වෙන්නෙ නෑ මේ විදිහට ...
     
    • Like
    Reactions: Starry Night

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,686
    100,974
    113
    නම මතක නෑ එදා ගෙවල් ලග සුපර්මාර්කට් එකේ තිබ්බ. ගාණ නන් 600ක්ද කොහෙද ග්‍රෑම් 100. මම කෝපි එකක් හොයද්දි දැක්කෙ ඒ සෙක්ශන් එකේමයි තියල තිබ්බෙ.
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    තියෙනවා zesta Gunpowder ... තව t-sips Gunpowder tea-tang ....

    තව වර්ග කීපයක්ම කීල්ස් තිබුණ....

    දැන් ගාණ ඩබල් වෙලා ......

    Impra එක දැන් 2000 ත් පැනලා ....

    GREEN tea බොන්න වෙන්නෙ නෑ මේ විදිහට ...
    මේ meta box වල එන type නේ. මේවා බොරු ගණන් බන් , මම කිවේ කලින් Lipton, Dilmah වගේ company සාමාන්‍ය pack වල 200-300 අතර ගානකට market එකට දැම්මා දැන් ඒවා නෑ නේ .
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ග්‍රීන් ටී බෑග් නම් පෙට්ටි (20) එනව 300-400 ට Dilmah
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    මේ meta box වල එන type නේ. මේවා බොරු ගණන් බන් , මම කිවේ කලින් Lipton, Dilmah වගේ company සාමාන්‍ය pack වල 200-300 අතර ගානකට market එකට දැම්මා දැන් ඒවා නෑ නේ .

    මම එහෙම ඒව දැකල නෑ....

    මම ගත්තෙ zesta .. 150 g Rs. 450.00 ඉස්සර

    දැන් නම් වැඩි ඇති
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    මම මේ ලගදි තේ කුඩු විකුන කඩේකින් ලූස් ගත්තා එහෙම බෑරන්ඩඩ් නම් නෙවේ 100g rs250i
     
    • Like
    Reactions: Starry Night