exercise කරනගමන් බඩ අඩු කරගන්න හොද green tea brand එකක් කියපන් සින්හලු..fadna tummy tea හොදයිද?
ඔතන තමයි මචන් උබ වරද්ද ගෙන තියෙන්නෙ. අනික උබ වේල් 7ක් green tea බොනවානම් එහෙම බඩගිනි එන එක සාධාරණයි මොකද ඇඟෙන් burn කරන්න fat loose වෙලා නැත්තන් කෑම වලට ඇඟ crave කරනවා. මොකද කන කෑම සෙනිකව burn කරන්න පුලුවන් නිසා.1 before meal 1 after meal = total 6 per day.
උබ කියනවා නම් උබ වැරදි නෑ කියලා මම ආපහු උබ වැරදී කියන්න යන්නෙ නෑ ඉතිම්! අනික මම දන්නේ නෑ උබ ඔතනදී දැනෙන්නෙ නෑ කියලා අදහස් කලේ මොකද්ද කියලා.na waraddak na. 1k 2k biuwa kiala danen na (it depends on the size of body and how much you eat). kotu kellak nam 1k gahuwath arrack gahala wage athi. mata ehema madi. dan nam echara bon na. 1 or 2 a day. man kohomath kiri tea, sugar bon na mokuth
yes. its true. godak aya tiyana okkoma kaala kaala oka beela hitha hadaganna eka ne karanneඋබ කියනවා නම් උබ වැරදි නෑ කියලා මම ආපහු උබ වැරදී කියන්න යන්නෙ නෑ ඉතිම්! අනික මම දන්නේ නෑ උබ ඔතනදී දැනෙන්නෙ නෑ කියලා අදහස් කලේ මොකද්ද කියලා.
Green-tea එක පාවිච්චි කරන්නේ උත්තේජකයක් (stimuli) විදියට, ඉතින් හරියට පාවිච්චි කලොත් තමයි හරියට ප්‍රතිපල ගන්න පුලුවන්, mis-use / over-use කලාම ප්‍රතිපල එන්නේ නෑ, මම argue කරන්න යන්නේ නෑ අරක මෙහෙමයි මේක මෙහෙමයි කියලා. ඒ උනාට දන්න නිසා කියන්නේ, හරියට පාවිච්චි කරනවා නම් හොඳ ප්‍රතිපල ගන්න පුලුවන් දෙයක් කියලා අත්දැකීමෙන් මම දන්නවා මොකද අවුරුදු 7කට වඩා මම PT කලා, ඒ කාලේ ඉඳන් ගොඩක් දෙනෙක්ට මම Green tea ගන්න කියලා recommend කලා / දැනටත් හරියට Diet-intact workout routine එකක් follow කරන ඔනි කෙනෙක්ට Green tea ගන්න කියලා මම recommend කරනවා.
eka ekkenage body composition eka anuwa eyalama tama hoyaganna oni kocharak biuwoth da impact ekak tienne kiala.Green tea wala agata wena impact eka mokkda machnඋබ කියනවා නම් උබ වැරදි නෑ කියලා මම ආපහු උබ වැරදී කියන්න යන්නෙ නෑ ඉතිම්! අනික මම දන්නේ නෑ උබ ඔතනදී දැනෙන්නෙ නෑ කියලා අදහස් කලේ මොකද්ද කියලා.
Green-tea එක පාවිච්චි කරන්නේ උත්තේජකයක් (stimuli) විදියට, ඉතින් හරියට පාවිච්චි කලොත් තමයි හරියට ප්‍රතිපල ගන්න පුලුවන්, mis-use / over-use කලාම ප්‍රතිපල එන්නේ නෑ, මම argue කරන්න යන්නේ නෑ අරක මෙහෙමයි මේක මෙහෙමයි කියලා. ඒ උනාට දන්න නිසා කියන්නේ, හරියට පාවිච්චි කරනවා නම් හොඳ ප්‍රතිපල ගන්න පුලුවන් දෙයක් කියලා අත්දැකීමෙන් මම දන්නවා මොකද අවුරුදු 7කට වඩා මම PT කලා, ඒ කාලේ ඉඳන් ගොඩක් දෙනෙක්ට මම Green tea ගන්න කියලා recommend කලා / දැනටත් හරියට Diet-intact workout routine එකක් follow කරන ඔනි කෙනෙක්ට Green tea ගන්න කියලා මම recommend කරනවා.
Green tea වල තියෙන්නෙ ප්‍රධාන වශයෙන් තියෙන්නෙ Catechin කියන Chemical compound එක. ඒක මචන් Antioxidant (ප්‍රතිඔක්සිකාරක) විදියට ක්‍රියා කරන්නෙ, ඊට අමතරව යම්කිසි Caffeine (උත්තේජක/stimuli) පරිමාවක් තියනවා Green tea වලත්. Green tea කියන්නේ එහෙම බැලුවාම හොඳ ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයක් වගේම උත්තේජකයක් (naturally 2 in 1).Green tea wala agata wena impact eka mokkda machn
Thanks bnGreen tea වල තියෙන්නෙ ප්‍රධාන වශයෙන් තියෙන්නෙ Catechin කියන Chemical compound එක. ඒක මචන් Antioxidant (ප්‍රතිඔක්සිකාරක) විදියට ක්‍රියා කරන්නෙ, ඊට අමතරව යම්කිසි Caffeine (උත්තේජක/stimuli) පරිමාවක් තියනවා Green tea වලත්. Green tea කියන්නේ එහෙම බැලුවාම හොඳ ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයක් වගේම උත්තේජකයක් (naturally 2 in 1).
Body Fat Burn කරන්න ප්‍රධාන වශයෙන් ශක්තිය+ඔක්සිජන් කියන දෙක ඔනි වෙනවා. එක නිසා තමයි කියන්නෙ Diet+Exercise කියන දෙක අනිවාර්යයෙන් ඕනි වෙනවා කියලා.
Caffeine වගේ stimuli වලින් ගොඩක් වෙලාවට කෙරෙන්නෙ ස්නායු පද්ධතිය උත්තේජනය කරනවා, ස්නායු පද්ධතිය Fat cells වලට Break වෙන්න කියලා signal කරනවා, එහෙම කරන්නෙ epinephrine (Adrenaline) කියන හෝමෝන් එක පාවිච්චි කරලා. Caffeine කියන්නෙ Heart, Muscles, Nervous system, Blood Pressure Centers වගේ පද්ධති වලට කෙලින්ම බලපෑම් කරන්න පුලුවන් Chemical compound එකක්. සාමාන්‍යයෙන් කියන්නෙ සෙනිකව Addict වෙන දෙයක් over-use කලොත්. ඔය ජිම් යන උන් pre-workout supplements වලට එහෙම හුරු උනාම පිස්සෝ වගේ pre-workout හොය හොය යන්නේ අන්න ඒ caffeine addiction එක නිසා, ඒ වගේ energy drink තමයි ගහන උන් උනත්, ලංකාවේ නම් වැඩිය නෑ කෝපි බොන උන්, පිටරට වල උන් කෝපි හැලි ගනන් හදාගෙන බොන්නේ ඔය caffeine addiction එක නිසා තමයි. caffeine addiction එක නරක දෙයක් නෙමේ කියලා කියන්නෙ ඉතින්, ඒ උනාට දිගුකාලින බලපෑම් එන්න පුලුවන්ලු.