Green tea help

Soundwave

Well-known member
  • Aug 23, 2021
    312
    409
    63
    exercise කරනගමන් බඩ අඩු කරගන්න හොද green tea brand එකක් කියපන් සින්හලු..fadna tummy tea හොදයිද?
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,193
    4,553
    113
    koi green tea ekat ekai. morapu tea kola kilo 1 10 gane aran green tea hadala 850 gane vikunanawa. oya kiana taran effect ekak oya ekaka wath na. green tea 5k-7k vitara dawasata bonawa nam burning tikak wadi. kettu dial ekak nam recommend karan na. biuwama hitiyata wada badagini enawa, etakota kalinta wada godak kanawa. etakota hitiyata wada mahath wenawa. oka tama normal procedure eka.

    oya hama brand ekakma wage try kara. 1 before meal 1 after meal = total 6 per day. my advice is you can do it without any of these. always drink hot water and get to a keto diet.
     
    HmNRazor

    Well-known member
  • මේක මරු item එක. Green tea වේලලා ගුලි කරලා තියෙන්නෙ, උනු වතුරට දැම්මාම කොලේ දිග ඇරෙනවා. tea-bag වල වගේ නෙමෙයි මේක හැදුවාම පාට/රස එහෙම නියමෙට තියනවා. ඉස්සර නම් තේ කොලේ පොඩ්ඩක් අතින් පොඩිකරලා තැවුම්/ඉදිමුම් වලට එහෙමත් තියනවා rugby practice තියෙන දවස්වල රෑට. දවසට දෙපාරක් බිව්වා උදේ / රෑ අනිවා මග අරින්නෙ නැතුව. උදේ නම් හිස් බඩ බොන්නේ රෑට නිදාගන්න යද්දී බොන්නෙ. දවල්ට බිව්වේ නෑ මොකද අඩු කැලරි ඩයට් එක්ක ඉන්නවා නම් Training/Sports-Practices වලට negative effect එකක් එන නිසා. මේකත් එක්ක මී පැණි-රටඉඳි combo එක යන්න Green tea එක ඇඟට හුරු වෙනකන්, මොකද කාලයක් බොන්න ඔනි result / effect එක බලා ගන්න.

    මතක විදියට මේක තමයි packing එක දැන් විකුනන්න තියනවාද දන්නේ නෑ

    1 before meal 1 after meal = total 6 per day.
    ඔතන තමයි මචන් උබ වරද්ද ගෙන තියෙන්නෙ. අනික උබ වේල් 7ක් green tea බොනවානම් එහෙම බඩගිනි එන එක සාධාරණයි මොකද ඇඟෙන් burn කරන්න fat loose වෙලා නැත්තන් කෑම වලට ඇඟ crave කරනවා. මොකද කන කෑම සෙනිකව burn කරන්න පුලුවන් නිසා.
    ------ Post added on Jan 24, 2022 at 12:17 PM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,193
    4,553
    113
    na waraddak na. 1k 2k biuwa kiala danen na (it depends on the size of body and how much you eat). kotu kellak nam 1k gahuwath arrack gahala wage athi. mata ehema madi. dan nam echara bon na. 1 or 2 a day. man kohomath kiri tea, sugar bon na mokuth
     
    HmNRazor

    Well-known member
  • na waraddak na. 1k 2k biuwa kiala danen na (it depends on the size of body and how much you eat). kotu kellak nam 1k gahuwath arrack gahala wage athi. mata ehema madi. dan nam echara bon na. 1 or 2 a day. man kohomath kiri tea, sugar bon na mokuth
    උබ කියනවා නම් උබ වැරදි නෑ කියලා මම ආපහු උබ වැරදී කියන්න යන්නෙ නෑ ඉතිම්! අනික මම දන්නේ නෑ උබ ඔතනදී දැනෙන්නෙ නෑ කියලා අදහස් කලේ මොකද්ද කියලා.

    Green-tea එක පාවිච්චි කරන්නේ උත්තේජකයක් (stimuli) විදියට, ඉතින් හරියට පාවිච්චි කලොත් තමයි හරියට ප්‍රතිපල ගන්න පුලුවන්, mis-use / over-use කලාම ප්‍රතිපල එන්නේ නෑ, මම argue කරන්න යන්නේ නෑ අරක මෙහෙමයි මේක මෙහෙමයි කියලා. ඒ උනාට දන්න නිසා කියන්නේ, හරියට පාවිච්චි කරනවා නම් හොඳ ප්‍රතිපල ගන්න පුලුවන් දෙයක් කියලා අත්දැකීමෙන් මම දන්නවා මොකද අවුරුදු 7කට වඩා මම PT කලා, ඒ කාලේ ඉඳන් ගොඩක් දෙනෙක්ට මම Green tea ගන්න කියලා recommend කලා / දැනටත් හරියට Diet-intact workout routine එකක් follow කරන ඔනි කෙනෙක්ට Green tea ගන්න කියලා මම recommend කරනවා.
     
    yes. its true. godak aya tiyana okkoma kaala kaala oka beela hitha hadaganna eka ne karanne :) eka ekkenage body composition eka anuwa eyalama tama hoyaganna oni kocharak biuwoth da impact ekak tienne kiala.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    උබ කියනවා නම් උබ වැරදි නෑ කියලා මම ආපහු උබ වැරදී කියන්න යන්නෙ නෑ ඉතිම්! අනික මම දන්නේ නෑ උබ ඔතනදී දැනෙන්නෙ නෑ කියලා අදහස් කලේ මොකද්ද කියලා.

    Green-tea එක පාවිච්චි කරන්නේ උත්තේජකයක් (stimuli) විදියට, ඉතින් හරියට පාවිච්චි කලොත් තමයි හරියට ප්‍රතිපල ගන්න පුලුවන්, mis-use / over-use කලාම ප්‍රතිපල එන්නේ නෑ, මම argue කරන්න යන්නේ නෑ අරක මෙහෙමයි මේක මෙහෙමයි කියලා. ඒ උනාට දන්න නිසා කියන්නේ, හරියට පාවිච්චි කරනවා නම් හොඳ ප්‍රතිපල ගන්න පුලුවන් දෙයක් කියලා අත්දැකීමෙන් මම දන්නවා මොකද අවුරුදු 7කට වඩා මම PT කලා, ඒ කාලේ ඉඳන් ගොඩක් දෙනෙක්ට මම Green tea ගන්න කියලා recommend කලා / දැනටත් හරියට Diet-intact workout routine එකක් follow කරන ඔනි කෙනෙක්ට Green tea ගන්න කියලා මම recommend කරනවා.
    Green tea wala agata wena impact eka mokkda machn
     
    HmNRazor

    Well-known member
  • Green tea wala agata wena impact eka mokkda machn
    Green tea වල තියෙන්නෙ ප්‍රධාන වශයෙන් තියෙන්නෙ Catechin කියන Chemical compound එක. ඒක මචන් Antioxidant (ප්‍රතිඔක්සිකාරක) විදියට ක්‍රියා කරන්නෙ, ඊට අමතරව යම්කිසි Caffeine (උත්තේජක/stimuli) පරිමාවක් තියනවා Green tea වලත්. Green tea කියන්නේ එහෙම බැලුවාම හොඳ ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයක් වගේම උත්තේජකයක් (naturally 2 in 1).

    Body Fat Burn කරන්න ප්‍රධාන වශයෙන් ශක්තිය+ඔක්සිජන් කියන දෙක ඔනි වෙනවා. එක නිසා තමයි කියන්නෙ Diet+Exercise කියන දෙක අනිවාර්‍යයෙන් ඕනි වෙනවා කියලා.

    Caffeine වගේ stimuli වලින් ගොඩක් වෙලාවට කෙරෙන්නෙ ස්නායු පද්ධතිය උත්තේජනය කරනවා, ස්නායු පද්ධතිය Fat cells වලට Break වෙන්න කියලා signal කරනවා, එහෙම කරන්නෙ epinephrine (Adrenaline) කියන හෝමෝන් එක පාවිච්චි කරලා. Caffeine කියන්නෙ Heart, Muscles, Nervous system, Blood Pressure Centers වගේ පද්ධති වලට කෙලින්ම බලපෑම් කරන්න පුලුවන් Chemical compound එකක්. සාමාන්‍යයෙන් කියන්නෙ සෙනිකව Addict වෙන දෙයක් over-use කලොත්. ඔය ජිම් යන උන් pre-workout supplements වලට එහෙම හුරු උනාම පිස්සෝ වගේ pre-workout හොය හොය යන්නේ අන්න ඒ caffeine addiction එක නිසා, ඒ වගේ තමයි energy drink ගහන උන් උනත්, ලංකාවේ නම් වැඩිය නෑ කෝපි බොන උන්, පිටරට වල උන් කෝපි හැලි ගනන් හදාගෙන බොන්නේ ඔය caffeine addiction එක නිසා තමයි. caffeine addiction එක නරක දෙයක් නෙමේ කියලා කියන්නෙ ඉතින්, ඒ උනාට දිගුකාලින බලපෑම් එන්න පුලුවන්ලු.
     
    Last edited:

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    Green tea වල තියෙන්නෙ ප්‍රධාන වශයෙන් තියෙන්නෙ Catechin කියන Chemical compound එක. ඒක මචන් Antioxidant (ප්‍රතිඔක්සිකාරක) විදියට ක්‍රියා කරන්නෙ, ඊට අමතරව යම්කිසි Caffeine (උත්තේජක/stimuli) පරිමාවක් තියනවා Green tea වලත්. Green tea කියන්නේ එහෙම බැලුවාම හොඳ ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයක් වගේම උත්තේජකයක් (naturally 2 in 1).

    Body Fat Burn කරන්න ප්‍රධාන වශයෙන් ශක්තිය+ඔක්සිජන් කියන දෙක ඔනි වෙනවා. එක නිසා තමයි කියන්නෙ Diet+Exercise කියන දෙක අනිවාර්‍යයෙන් ඕනි වෙනවා කියලා.

    Caffeine වගේ stimuli වලින් ගොඩක් වෙලාවට කෙරෙන්නෙ ස්නායු පද්ධතිය උත්තේජනය කරනවා, ස්නායු පද්ධතිය Fat cells වලට Break වෙන්න කියලා signal කරනවා, එහෙම කරන්නෙ epinephrine (Adrenaline) කියන හෝමෝන් එක පාවිච්චි කරලා. Caffeine කියන්නෙ Heart, Muscles, Nervous system, Blood Pressure Centers වගේ පද්ධති වලට කෙලින්ම බලපෑම් කරන්න පුලුවන් Chemical compound එකක්. සාමාන්‍යයෙන් කියන්නෙ සෙනිකව Addict වෙන දෙයක් over-use කලොත්. ඔය ජිම් යන උන් pre-workout supplements වලට එහෙම හුරු උනාම පිස්සෝ වගේ pre-workout හොය හොය යන්නේ අන්න ඒ caffeine addiction එක නිසා, ඒ වගේ energy drink තමයි ගහන උන් උනත්, ලංකාවේ නම් වැඩිය නෑ කෝපි බොන උන්, පිටරට වල උන් කෝපි හැලි ගනන් හදාගෙන බොන්නේ ඔය caffeine addiction එක නිසා තමයි. caffeine addiction එක නරක දෙයක් නෙමේ කියලා කියන්නෙ ඉතින්, ඒ උනාට දිගුකාලින බලපෑම් එන්න පුලුවන්ලු.
    Thanks bn