Grocery Delivery

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    මචාල ,

    ගෙදරට ඕන කරන grocery deliver කරන්න යන්නේ මම. මම ඉන්නේ මගේ ගෙදර වෙනම, ඉතින් බඩු ටික ගෙදරටම deliver කරන්න බැලුවේ (අපේ තාත්තා ට දැන් මහන්සියි. )

    Keels එකෙන් හරි chargill එකෙන් හරි order කරද්දී chargers කොහොමද ? Experience එක කොහොමද? ?

    දන්න අය පොඩ්ඩක් කියන්න මචංලා.✌️
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,495
    2,255
    113
    Colombo
    Fresh fruits & veggies ඇරෙන්න අනික් දේවල් නම් අවුලක් නැතුව උන් ඒවනවා. Frozen meat items උනත් හොඳට තිබ්බා. මම යවපු හැම පාරම අර ජාති තමා අවුල් වෙලා තිබ්බේ. Delivery charge එක order එක දානකොට පෙන්නනවා.
     
    • Love
    Reactions: pra52

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Colombo ඇතුලේ නම් UberEats grocery වලින් පුළුවන්.
     
    • Like
    Reactions: TechnWeb

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    Cargills eke colombo and suburbs withara neda. Office ekata deliver karawa gena thiyanawa. Can recommend. Order ekak create karala balapan. Charges pennannawa
     
    • Love
    Reactions: pra52