මම iOS යූස් කරන්නෙShinePhone App එක තමයි බං. ඉන්න මම ස්ක්‍රීන්ෂොට් ටිකක් දාන්න
ලොග් වෙන්න username/password දෙකම ඕනනේ බන්
ඊයෙත් වැඩ කරා අද ඇප් එකෙන් ලොග් අවුට් වෙලා වැඩ කරන්නෙ නැහැ ලොග් වෙන්න බැහැ. user doesn't exist කියලා එනවා
ආපහු රෙජිස්ටර් වෙන්නත් බැහැ. contry field එක සිලෙක්ට් කරන්න බැහැ ඒක සිලෙක්ට් කරන්නෙ නැතුව ෆෝම් එක සබ්මිට් වෙන්නෙ නැහැ
අනික ඒ ක්‍රෙඩෙන්ශල් වලින් වෙබ් ඇප් එකට කිසි අවුලක් නැතිව ලොග් වෙන්න පුලුවන්
