GROWATT Inverter Discussion Thread - Share your experience

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    ShinePhone App එක තමයි බං. ඉන්න මම ස්ක්‍රීන්ෂොට් ටිකක් දාන්න
    මම iOS යූස් කරන්නෙ
    ලොග් වෙන්න username/password දෙකම ඕනනේ බන්
    ඊයෙත් වැඩ කරා අද ඇප් එකෙන් ලොග් අවුට් වෙලා වැඩ කරන්නෙ නැහැ ලොග් වෙන්න බැහැ. user doesn't exist කියලා එනවා
    ආපහු රෙජිස්ටර් වෙන්නත් බැහැ. contry field එක සිලෙක්ට් කරන්න බැහැ ඒක සිලෙක්ට් කරන්නෙ නැතුව ෆෝම් එක සබ්මිට් වෙන්නෙ නැහැ
    අනික ඒ ක්‍රෙඩෙන්ශල් වලින් වෙබ් ඇප් එකට කිසි අවුලක් නැතිව ලොග් වෙන්න පුලුවන්
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    ShinePhone App එක තමයි බං. ඉන්න මම ස්ක්‍රීන්ෂොට් ටිකක් දාන්න
    Screenshot 2022-10-12 161825.png

    Screenshot 2022-10-12 161902.png

    Key එක විදියට growattyyyymmdd දීපං. අද දවසෙ නම් growatt20221012
    මේක වෙබ් එකේ
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,330
    2,138
    113
    Solar Priority දැම්මම මුලින් බැට්රි චාර්ජ් කරන්න ගන්නෙ නෑ මචං. උදේට ලෝඩ් එක දීල ඉතුරු ටිකෙන් බැට්රි චාර්ජ් කරන්නෙ. මම දැන් පුරුද්දක් විදියට රෑට Solar Priority දාල උදේ නැගිටල SBU දානව.

    ආහ් මේකෙ API Package එකක් තියෙනව බං. ඇප් එකක් ලියපං ඔටෝ මාරු වෙන්න.
    ඇයි දිගටම Solar Priority තියන්න බැරි? 50.4V කියන්නේ % වලින් කියක් වගේද 4.8Kwh එකකට?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    මම iOS යූස් කරන්නෙ
    ලොග් වෙන්න username/password දෙකම ඕනනේ බන්
    ඊයෙත් වැඩ කරා අද ඇප් එකෙන් ලොග් අවුට් වෙලා වැඩ කරන්නෙ නැහැ ලොග් වෙන්න බැහැ. user doesn't exist කියලා එනවා
    ආපහු රෙජිස්ටර් වෙන්නත් බැහැ. contry field එක සිලෙක්ට් කරන්න බැහැ ඒක සිලෙක්ට් කරන්නෙ නැතුව ෆෝම් එක සබ්මිට් වෙන්නෙ නැහැ
    අනික ඒ ක්‍රෙඩෙන්ශල් වලින් වෙබ් ඇප් එකට කිසි අවුලක් නැතිව ලොග් වෙන්න පුලුවන්
    මචං දැන් මටත් අහු උනේ මගෙත් iOS වැඩ නැහැ ඇප් එක. හැබැයි මේ දැන්. දැන් පැයකට කලිනුත් මම වැඩ කරා ඇප් එකේ. හැබැයි ඇන්ඩ්‍රොයිඩ් එකේ එක නම් වැඩ අවුලක් නැතුව.

    ඇයි දිගටම Solar Priority තියන්න බැරි? 50.4V කියන්නේ % වලින් කියක් වගේද 4.8Kwh එකකට?
    50.4v කියන්නෙ හරියටම Cell voltage එක 3.150යි බං. ඒ කියන්නෙ 15%යි. ඒ ගානෙදි නවත්තන්න ඕන.
    බෑ Solar Priority තියල තියන්න බෑ බං. එතකොට හවස්වරුවෙන් පස්සෙ සෝල නැති උනගමන්ම මූ ග්‍රිඩ් එකෙන් ගන්නව බැට්රි එක යූස් කරන්නෙ නෑ. සෝල තියෙනව නම් විතරයි බැට්රි එක ෂෙයාර් කරන්නෙ. විකාර ඔප්ෂන් එකක්.
    ------ Post added on Oct 12, 2022 at 4:24 PM

    මම iOS යූස් කරන්නෙ
    ලොග් වෙන්න username/password දෙකම ඕනනේ බන්
    ඊයෙත් වැඩ කරා අද ඇප් එකෙන් ලොග් අවුට් වෙලා වැඩ කරන්නෙ නැහැ ලොග් වෙන්න බැහැ. user doesn't exist කියලා එනවා
    ආපහු රෙජිස්ටර් වෙන්නත් බැහැ. contry field එක සිලෙක්ට් කරන්න බැහැ ඒක සිලෙක්ට් කරන්නෙ නැතුව ෆෝම් එක සබ්මිට් වෙන්නෙ නැහැ
    අනික ඒ ක්‍රෙඩෙන්ශල් වලින් වෙබ් ඇප් එකට කිසි අවුලක් නැතිව ලොග් වෙන්න පුලුවන්
    ආහ් මචං ඇප් ස්ටෝ චෙක් කරපං අප්ඩේට් එකක් ඇවිල්ල මම දැන් අප්ඩේට් කරා බඩු වැඩ.
    ------ Post added on Oct 12, 2022 at 4:29 PM
     
    • Like
    Reactions: analytics

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    මචං දැන් මටත් අහු උනේ මගෙත් iOS වැඩ නැහැ ඇප් එක. හැබැයි මේ දැන්. දැන් පැයකට කලිනුත් මම වැඩ කරා ඇප් එකේ. හැබැයි ඇන්ඩ්‍රොයිඩ් එකේ එක නම් වැඩ අවුලක් නැතුව.

    50.4v කියන්නෙ හරියටම Cell voltage එක 3.150යි බං. ඒ කියන්නෙ 15%යි. ඒ ගානෙදි නවත්තන්න ඕන.
    බෑ Solar Priority තියල තියන්න බෑ බං. එතකොට හවස්වරුවෙන් පස්සෙ සෝල නැති උනගමන්ම මූ ග්‍රිඩ් එකෙන් ගන්නව බැට්රි එක යූස් කරන්නෙ නෑ. සෝල තියෙනව නම් විතරයි බැට්රි එක ෂෙයාර් කරන්නෙ. විකාර ඔප්ෂන් එකක්.
    ------ Post added on Oct 12, 2022 at 4:24 PM

    ආහ් මචං ඇප් ස්ටෝ චෙක් කරපං අප්ඩේට් එකක් ඇවිල්ල මම දැන් අප්ඩේට් කරා බඩු වැඩ.
    ------ Post added on Oct 12, 2022 at 4:29 PM
    update කරන ගමන්
    වෙබ් ඇප් එකට ලොග් වෙන්නෙ මේකෙන් නෙමයිද මට එන UI එක වෙනස්
    https://server.growatt.com/login

    මේ අර මම කියපු කනෙක්ටර්ස්
    මේව සහ ඉන්වර්ටර් එකටම MC4 එහෙම ෆික්ස් කරලා ආවෙ කෙලින්ම MC4 එක ඉන්වර්ටරේටම ගහන්න පුලුවන්
    බැටරි විතරයි ඇන වලින් සෙට් කරන්න ඕන
    සේරම දේවල් කනෙක්ට් කරන්න පුලුවන් පැනල් එක ඕපන් කරන්නෙ නැතිව

    IMG_3081.jpg
    IMG_3082.jpg
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    1665572701381.png

    1-ටච් කරා
    1665572710739.png

    2-ටච් කරා

    1665572718293.png

    3-Control වලට ගියා
    1665572725883.png

    කළින් කිව්ව වගේම පාස්වර්ඩ් දුන්න ඕන එකක් හදපං

    update කරන ගමන්
    වෙබ් ඇප් එකට ලොග් වෙන්නෙ මේකෙන් නෙමයිද මට එන UI එක වෙනස්
    https://server.growatt.com/login

    මේ අර මම කියපු කනෙක්ටර්ස්
    මේව සහ ඉන්වර්ටර් එකටම MC4 එහෙම ෆික්ස් කරලා ආවෙ කෙලින්ම MC4 එක ඉන්වර්ටරේටම ගහන්න පුලුවන්
    බැටරි විතරයි ඇන වලින් සෙට් කරන්න ඕන
    සේරම දේවල් කනෙක්ට් කරන්න පුලුවන් පැනල් එක ඕපන් කරන්නෙ නැතිව

    View attachment 186793View attachment 186794
    ඒක පට්ටයි නේ මචං. එහෙනම් මොඩල් එක වෙනස්. අපේ කවර් එක ගලවල ඔක්කොම ඇතුලට සෙට් කරන්නෙ බං.

    ඔය ලින්ක් එකෙන් තමයි මාත් ලොග් වෙන්නෙ. සේම් ලින්ක් එක
    ------ Post added on Oct 12, 2022 at 4:39 PM
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    @chami2015 මේ මගුලෙ ඔය ඉන්වර්ටර් අයිකන් එක ක්ලික් කරන්න පුලුවන් කියලා දන්නෙ දැන් 😂
     
    • Haha
    Reactions: chami2015

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    update කරන ගමන්
    වෙබ් ඇප් එකට ලොග් වෙන්නෙ මේකෙන් නෙමයිද මට එන UI එක වෙනස්
    https://server.growatt.com/login

    මේ අර මම කියපු කනෙක්ටර්ස්
    මේව සහ ඉන්වර්ටර් එකටම MC4 එහෙම ෆික්ස් කරලා ආවෙ කෙලින්ම MC4 එක ඉන්වර්ටරේටම ගහන්න පුලුවන්
    බැටරි විතරයි ඇන වලින් සෙට් කරන්න ඕන
    සේරම දේවල් කනෙක්ට් කරන්න පුලුවන් පැනල් එක ඕපන් කරන්නෙ නැතිව

    View attachment 186793View attachment 186794
    meke pv input dekak thiyeda 5000ES eke enne pv input 1 neda ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    meke pv input dekak thiyeda 5000ES eke enne pv input 1 neda ?
    මේ දෙකම ඇතුලෙන් එකට කනෙක්ට් කරලා තියෙන්නෙ
    මුලින්ම දැකපු ගමන් මාත් සතුටු උනා MPPT දෙකක් තියනවා කියලා
     
    • Haha
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    @chami2015 මේ මගුලෙ ඔය ඉන්වර්ටර් අයිකන් එක ක්ලික් කරන්න පුලුවන් කියලා දන්නෙ දැන් 😂
    අහුවෙන අහුවෙන එකට ඇනල බලපං එතකොට මොකක්හරි එකක් අහුවෙයි :P :lol:

    1665573860265.png

    ඔය ඊතලේ දාල තියෙන Dropdown එක ටච් කරල බලන්න මචං වැඩද කියල? මගේ iOS 16 අප්ඩේට් කරයින් පස්සෙ මේ කන්ට්‍රෝල් වැඩ නැතුව ගියා මම හිතුවෙ මේ අප්ඩේට් එකෙන්වත් හදල ඇති කියල ඒත් නෑ. මේක නැති එකෙන් ලොකු පාඩුවක් උනේ. මේකෙන් තමයි මම බැට්රි වෝල්ටේජ්, ග්‍රිඩ් වෝල්ටේජ් හෙම බලන්නෙ අද දවසෙ කරන්ට් එක කපල තියේද කියල වගේ දේවල් දැනගන්නෙ. දැන් ඒව බලන්න වෙලා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන්ම
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    අහුවෙන අහුවෙන එකට ඇනල බලපං එතකොට මොකක්හරි එකක් අහුවෙයි :P :lol:

    View attachment 186799
    ඔය ඊතලේ දාල තියෙන Dropdown එක ටච් කරල බලන්න මචං වැඩද කියල? මගේ iOS 16 අප්ඩේට් කරයින් පස්සෙ මේ කන්ට්‍රෝල් වැඩ නැතුව ගියා මම හිතුවෙ මේ අප්ඩේට් එකෙන්වත් හදල ඇති කියල ඒත් නෑ. මේක නැති එකෙන් ලොකු පාඩුවක් උනේ. මේකෙන් තමයි මම බැට්රි වෝල්ටේජ්, ග්‍රිඩ් වෝල්ටේජ් හෙම බලන්නෙ අද දවසෙ කරන්ට් එක කපල තියේද කියල වගේ දේවල් දැනගන්නෙ. දැන් ඒව බලන්න වෙලා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන්ම
    එතකොට උඹද අර fb group එකේ දැම්මෙ ඔය බටන් එක ක්ලික් කරාම ඇප් එක crash වෙනවා කියලා 😂 😂
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    එතකොට උඹද අර fb group එකේ දැම්මෙ ඔය බටන් එක ක්ලික් කරාම ඇප් එක crash වෙනවා කියලා
    ඔව් ඔව් තව ගොඩක් එවුන්ට නෝටිස් වෙලා තියෙනව වැඩේ.

    Screenshot 2022-10-13 132338.png

    දුක තමයි අද
    ------ Post added on Oct 13, 2022 at 1:24 PM
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,330
    2,138
    113
    ඔය ATS දාල කතන්දර කරන්න යන්න එපා. මොකද ඉන්වර්ටර් එක Off එකේ තියෙන එක ඉන්වර්ටර් එකට හොඳ නෑ. පැය 24ම ඒක ඔන් එකේ තියෙන්න ඕන.
    අනිත් දේ තමයි මේකෙ තියෙනව Output Source එකේ SBU, Solar Priority දෙකක්. ඒ දෙකේ වෙනස SBU එකේදි කොහොමත් සෝල වලින් දීල මදිටික බැට්රි එකෙන් අරගෙන ඒ සිද්දිය දන්නව නේ කොහොමත්, Solar Priority එකත් වැඩ කරන්නෙ ඒ වගේමයි හැබැයි පොඩි වෙනසක් තියෙනව. උඹේ බැට්රි එක ගොඩක් බැහැල නම් උදේ වෙද්දි සෝල වලින් මූ බැට්රි එක චාජ් කරන්න බලනව මුලින් යුටිලිටි වලින් ලෝඩ් සපෝට් කරන ගමන් SBU නම් ඒත් Solar Priority වලදි ලෝඩ් එකට සපෝට් කරනව සෝල වලින් කෙළින්ම ඉතුරු ටික තමයි බැට්රි එක චාර්ජ් කරන්න යවන්නෙ. මේක නම් මට ගොඩක් වැදගත් මොකද උදේ වෙද්දි බොහෝදුරට මගේ බැට්රි එක ලෙල්ලටම බැහැල එතකොට මූ මුලින්ම ඉර පායපු ගමන් බැට්රි චාර්ජ් කරන්න යනව එතකොට අපරාදෙ යුටිලිටි වලින් ගන්නව ලෝඩ් එකට.
    මචන් manual එකේ හැටියට මේක වෙන්න බැහැ නේ. මගේ setting 12 එකේ තියෙන්නේ (back to grid) 36% දාලා. 13(back to battery) නේ තියෙන්නේ 40% දාලා. උදේ එනකොට battery එක 30% අඩු වෙලා තියෙන්නේ. Solar Priority දැම්මට 40% එක වෙනකල් ග්‍රිඩ් එකෙන් අදින්නේ? ඕකම හැබැයි 12, 13 (පිටුව 8) කියලා තියෙනවා. ඔයා කියන එක වෙන්න බැහැ. ඔයාගේ settings මොනවද කියලා දන්න පුලුවන්ද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    මචන් manual එකේ හැටියට මේක වෙන්න බැහැ නේ. මගේ setting 12 එකේ තියෙන්නේ (back to grid) 36% දාලා. 13(back to battery) නේ තියෙන්නේ 40% දාලා. උදේ එනකොට battery එක 30% අඩු වෙලා තියෙන්නේ. Solar Priority දැම්මට 40% එක වෙනකල් ග්‍රිඩ් එකෙන් අදින්නේ? ඕකම හැබැයි 12, 13 (පිටුව 8) කියලා තියෙනවා. ඔයා කියන එක වෙන්න බැහැ. ඔයාගේ settings මොනවද කියලා දන්න පුලුවන්ද?
    මාත් මේ විදියට දාල තියෙන්නෙ
    SBU
    Charging solar only
    B2AC - 51.2v (Roughly 40%)
    AC2B - 53v
    මට නං මේ විදිය හොඳටම හොඳයි, හවස උයන්න ගනිද්දි ලොකු ලෝඩ් එකක් යූස් කරනවා ඒ ටික බැටරියෙන් ගන්නවා. උදේ උයන ටික විතරයි ලොකු ලෝඩ් එකකට ග්‍රිඩ් එකෙන් ගන්නෙ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    මචන් manual එකේ හැටියට මේක වෙන්න බැහැ නේ. මගේ setting 12 එකේ තියෙන්නේ (back to grid) 36% දාලා. 13(back to battery) නේ තියෙන්නේ 40% දාලා. උදේ එනකොට battery එක 30% අඩු වෙලා තියෙන්නේ. Solar Priority දැම්මට 40% එක වෙනකල් ග්‍රිඩ් එකෙන් අදින්නේ? ඕකම හැබැයි 12, 13 (පිටුව 8) කියලා තියෙනවා. ඔයා කියන එක වෙන්න බැහැ. ඔයාගේ settings මොනවද කියලා දන්න පුලුවන්ද?
    නෑ මචං මම කිව්වෙ ග්‍රිඩ් එකෙන් අදිනව. Back to battery voltage වෙනකල් බැට්රි එක වැඩ කරන්නෙ නෑ(Grid නැති උනොත් ඇරෙන්න) ඒක ෂුවර්. ඒත් SBU තියේ නම් උදේ වෙලාවෙ සෝල වලින් බැට්රි එක චාර්ජ් කරනව. ලෝඩ් එකට දෙනව ග්‍රිඩ් එකෙන්. බැට්රි එක චාර්ජ් කරවල Back to Battery Reach උනාම තමයි බැට්රි එක යූස් කරන්න පටන් ගන්නෙ. හැබැයි Sol Priority දාල නම් මුලින් බැට්රි එක චාර්ජ් කරන්නෙ නෑ බං මුලින් ලෝඩ් එකට දෙනව, ඉතුරු ටික තමයි බැට්රි එකට දෙන්නෙ. රෑ වෙද්දි බැට්රි එක හොඳටම බහිනව නම් Sol Priority දාන එක හොඳයි. මොකද එතකොට උදේ වරුවෙ ග්‍රිඩ් එකෙන් ගන්න එක අඩු වෙනව.

    bump
    ------ Post added on Dec 21, 2022 at 2:43 PM
     
    • Like
    Reactions: analytics