GSM Arena වගේම ලන්කාවෙ වෙබ් එකක් - කොහොමද බලන්න

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    GSM Arena වගේම ලන්කාවෙ වෙබ් එකක් - කොහොමද බලන්න

    මෙන්න මෙක තමයි ඔයාලගෙ අදහස් කියන්න කෝ - https://mobileburn.lk
    වෙනස් කරන්න ඕන දෙවල් මොනවද අදහසක් දෙන්න

    fEgtDCT.jpg
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    ලංකාවේ site එකක්නේ බන්.. ඒ නිසා ලංකාවේ price add කරපංකෝ..:yes::yes::yes:
     
    • Like
    Reactions: banned guy

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    අලුත් ඒවත් ඉක්මනට දාපන් ගානත් එක්කම :)
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    හදද පරණ ෆෝන් ගැන නෙ තියෙන්නෙ. සෝනි එහෙම