මේ company එක හොඳයිද බං, රෑ වැඩ වීකෙන්ඩ් එහෙම අදින්න වෙනවද? 

මැනේජ්මන්ට් එක, වැඩ කරන එවුන් හොඳයිද? නැත්තන් බොක සෙට් එකක්ද?
අනිත් facilities කොහොමද? මෙඩිකල් බෝනස් එහෙම? දන්න එවුන් පොඩි සප් එකක් දීපල්ලකො, මට ඔෆර් එකක් ඇවිත් තියෙන්නෙ,ගිහින් උන්ගෙන් අහන කලින් උබලගෙන් අහන්න හිතුවෙ 

working hours 11.00 AM to 8.00 PM hodai ban friendly set ekak inna USA wage yana chance eka tiyawna unge godak projects eha tiyana
yaluwek kiuwa masekata sarayak withara saturday ehema set wenawa kiyala 
anith dewal gana dannawada machan, bonus anan manan

unge germany wlath thiyenawada? man hithan hitiye US SL witarai kiyala. poddak wistara tikak kiyapanko age nokara