ishanwishan

Junior member
  • May 18, 2011
    401
    21
    18
    Antimata unta wadath ba.....:lol::lol::lol::lol::lol:
    ඔව් බං මට වැඩ බෑ, ගාලු පාරෙ අතරමං වෙලා පිස්සෙක් වගේ ඇවිදිනකොට කතා කරල ජොබ දුන්නෙ :(:(
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113
    lol man civil engineer kenk. apita eka digata wada..samahra dawas walata ra eli wenakan wada.. poya, weekend kiyala kawadawath nah.... umba nam machan kawadawath diyunu wena ekek neme.. i really hope u dnt get the job. .. sirawata.. ohoma kammaliyek unoth hamadama linmadiya wage inna thama wenne.. .. from the companies point of view.. its not worth to hire a person like u.. u just focus only on the benefits and salaries.. always try to give the maximum for your working place.and thats the only way to get a promotion....
     
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    lol man civil engineer kenk. apita eka digata wada..samahra dawas walata ra eli wenakan wada.. poya, weekend kiyala kawadawath nah.... umba nam machan kawadawath diyunu wena ekek neme.. i really hope u dnt get the job. .. sirawata.. ohoma kammaliyek unoth hamadama linmadiya wage inna thama wenne.. .. from the companies point of view.. its not worth to hire a person like u.. u just focus only on the benefits and salaries.. always try to give the maximum for your working place.and thats the only way to get a promotion....

    :yes::yes: 6+
     
    මචං මේකනේ සීන් එක උබලගේ ෆීල්ඩ් එකයි අපේ ෆීල්ඩ් එකයි අහසට පොලොව වගේ, උබල ඉන්නෙ මිනිස්සු එක්ක, උබල එක දිගට වැඩ කරද්දි මිනිස්සු එක්ක ගැටෙනවා, උබල එලියෙ ඇවිදිනවා, උබලට උබලගෙ රස්සාවේ "නිදහස" තියෙනවා, යකො අපි මුලු දවසෙම පුලුවක් උඩ ඉදන් ඉන්නෙ,එකම මැශින් එකක් දිහා බලන් මුලු දවසෙම,උබල වගේ මිනිස්සු එක්ක ලොකුවට ගැටෙන්නෙ නෑ,ඉන්න එකම සෙට් එක එක්ක හැමදාම,සමාජ ආශ්‍රය ගොඩක් අඩුයි,රැට හීනෙන් පේන්නෙත් කෝඩ්ස්,උබල ඔහොම වැඩ කරද්දි අපි උදේ ඇවිල්ල,රෑ වෙනකන් ඉදල ගෙදර යන්න හදද්දි ඔන්සයිට් ඉන්න ආකිටෙක්කාරය මොකක් හරි කිවුවොත් ඒ පවත් කරගහල උදේ දෙකට තුනට යන්නෙ,ඒ ගිහිල්ල ආයෙ උදේ 9ට විතර නැගිටලා උදේටත් නොකා 10 වෙද්දි ඔෆිස් එනවා,ඊට පස්සෙ වෙලාව යනව තේරෙන්නෙ නැහැ මුලු දවසෙම එකම ලයිට් එලියක් අස්සෙ ඉන්නෙ ඒසී එකේ,උබ හිතන් ඉන්නෙ දැනුත් අපි අයිස් ගහනව කියලද බං,එහෙම ඇටිටියුඩ් එකක් තියෙනව නම් මට ඔෆර් එකක් ඒවි කියල මම හිතන්නෙ නැහැ බං,උබලට වගේ සයිට් එකෙන් සයිට් එකට යන්න වාහන,බඩීස්ලා,ඩ්‍රයිවර්ලා,ජොබ් එක අස්සෙ ජොබ් රිලේටඩ් බිස්නස් කරන්න අපිට බැ,අන්න ඒක තේරුම් ගනින්,මගේ සිවිල් බොක්කවල් ඉන්නවා ගොඩක්,ඉතිං අඩියක් ගහද්දි උන් කියන දේවල් උන් ජොබ් එකට අමතරව ජොබ් එකට අදාලව හම්බ කරන හැටි,වෙන ආතල් ගන්න හැටි,ජොබ අස්සෙ ශොට් එකක් දාල ෆන් එකේ ඉන්න හැටි,නවතින්න ඔෆිස් ක්වාටස්,තව සමහර එවුන්ට අතට පයට වැඩකාරයෝ,කොන්ත්‍රාත්කාරයොන්ගෙන් ලැබෙන සන්තෝසම් මං හොදටම දන්නවා,උබට අත්දැකීම් නැහැනෙ අපේ ෆීල්ඩ් එක ගැන

    ඉතිං ඒ අස්සෙ උබ නොදන්න බණ කියන්නෙපා බං,මට මගේ මුලු ජීවිතේම කොම්පැණියකට උකස් කරන්න කිසිම අවශ්යතාවයක් නෑ,අනික මම බලන්නෙ මගේ පර්ස්පෙක්ටිව් එකෙන් කොහොමත්,මම බෝදිසත්වයෙක් නෙවෙයිනෙ බං,රස්සාවෙ දෙන පඩියට හරියන්න වැඩ කරාම ඇති,එහෙම කරාම දෙගොල්ලොම සතුටෙන්, රස්සාව ගෙදරට ගේනවත් ගෙදර රස්සාවට ගෙනියන්නවත් මට කිසීම ඕනකමක් නෑ,මට පේන විදියට උබ ප්‍රොමෝශන් වලට පෙරේතකමේ ලවක් දෙවක් නැතුව වැඩ කරන එකෙක් වගේ,වැඩ කරාට කමක් නෑ උබ වෙලාවක් තියාගනින් උබට, සහ උබේ පවුලෙ මිනිස්සුන්ට,එච්චරයි...
     
    Last edited:

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096

    Stick karanna barida?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා

    well said ;):yes: