GTA 6 leaks: Are the graphics too realistic for a crime rampage game?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මොකද හිතන්නෙ guys. 2005 ඉදන් GTA play කරන , අවුරුදු 25 එක දිගට තාමත් ගේම් ගහන මට පොඩි shock එකක් ආවා leak video බලල
     
    • Wow
    Reactions: Inigo Montoya

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    same. game eka play karana eka ge awlakda danne na psychotic killer vibe ekak awe stab karagena karagena yaddi.
    Uncanny valley කියන සීන් එක අහල තිබ්බ අවුරුදු 5 කට විතර කලින්. ඒක ඇත්තද කියලා මතක් උනා leak දැකපු ගමන්
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,190
    6,668
    113
    East Blue (Goa Kingdom)
    බීටා කොහොමත් industry එකේ එක එක filed වල ඉන්න උන්ට NDA sign කරලා ඕව දෙනවා , sound කරන උන්ට පවා දෙනවා
    ඒත් ගොඩක් වෙලාවට graphic එහෙම ෆුල් නැහැ closed beta version වල .
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,960
    113
    Panadura
    ලීක් ලීක් කියලා තියෙන ඒවාට වඩා ගොඩක් වෙනස් ඇති ආවාම බලමු
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,871
    1
    15,201
    113



    mamanam inne meka enakan (UPDATE ewilla. den dekke ), GTA 6 sadde tharam honda wei kiyala hithenne na. Kohomath mata GTA kalin ewath set une na. Openworld game walata asa na