GTA V බාන්න යන්නෙ

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කමෙන්ට් එහෙම කියෝලා හොඳ නම්
    බාහන් ක්‍රැක් එක ගොඩක් ඒවට වැඩ බන් රික්වෙයාමන්ට්ස් තීනවා නම් :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    kawada ei da bun :baffled::no:

    සතියක් ඇතුලත හොද එකක් එයි. blackbox කරන IAMAWESOME කියලා කෙනෙක් ඉන්නේ, ඌ ඉක්මනට දානවා. එහෙම නැත්නම් russian repacks එයි, RG .. කියලා තියෙන්නේ, ඒවාත් quality. මම හිතනවා කොහොමත් 20GB~ 40GB අතර වෙයි repack එක.

    මචන් ප්‍රශ්ණ තියෙන ඒවා මේකේ අහන්න. එතකොට උත්තර දෙන්න ලේසියි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1655825
    නැත්නම් හැම එකාම මේකට එක thread එක ගානේ දාන්න ගියොත් හොයාගන්න ලේසි නෑ.
     
    Last edited:

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    corepack repack v1 eka ada release karanawa kiyala shivshubh dala thibuna ban,eka enakam iwasala hitapan tikak :P
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    සතියක් ඇතුලත හොද එකක් එයි. blackbox කරන IAMAWESOME කියලා කෙනෙක් ඉන්නේ, ඌ ඉක්මනට දානවා. එහෙම නැත්නම් russian repacks එයි, RG .. කියලා තියෙන්නේ, ඒවාත් quality. මම හිතනවා කොහොමත් 20GB~ 40GB අතර වෙයි repack එක.

    මචන් ප්‍රශ්ණ තියෙන ඒවා මේකේ අහන්න. එතකොට උත්තර දෙන්න ලේසියි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1655825
    නැත්නම් හැම එකාම මේකට එක thread එක ගානේ දාන්න ගියොත් හොයාගන්න ලේසි නෑ.
    ela bun
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    සතියක් ඇතුලත හොද එකක් එයි. blackbox කරන IAMAWESOME කියලා කෙනෙක් ඉන්නේ, ඌ ඉක්මනට දානවා. එහෙම නැත්නම් russian repacks එයි, RG .. කියලා තියෙන්නේ, ඒවාත් quality. මම හිතනවා කොහොමත් 20GB~ 40GB අතර වෙයි repack එක.

    මචන් ප්‍රශ්ණ තියෙන ඒවා මේකේ අහන්න. එතකොට උත්තර දෙන්න ලේසියි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1655825
    නැත්නම් හැම එකාම මේකට එක thread එක ගානේ දාන්න ගියොත් හොයාගන්න ලේසි නෑ.

    apoo dan im awesome karaya repack eka denna parakku karanawa....:(
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    සතියක් ඇතුලත හොද එකක් එයි. blackbox කරන IAMAWESOME කියලා කෙනෙක් ඉන්නේ, ඌ ඉක්මනට දානවා. එහෙම නැත්නම් russian repacks එයි, RG .. කියලා තියෙන්නේ, ඒවාත් quality. මම හිතනවා කොහොමත් 20GB~ 40GB අතර වෙයි repack එක.

    මචන් ප්‍රශ්ණ තියෙන ඒවා මේකේ අහන්න. එතකොට උත්තර දෙන්න ලේසියි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1655825
    නැත්නම් හැම එකාම මේකට එක thread එක ගානේ දාන්න ගියොත් හොයාගන්න ලේසි නෑ.

    corepack repack v1 eka ada release karanawa kiyala shivshubh dala thibuna ban,eka enakam iwasala hitapan tikak :P

    iwasana eka thamai karannama bari bun :P ko uge site eka deepan :D