GTRZ අපිව ගනන් ගන්නේ නැද්ද ?

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එක කරන්න බෑ බන්...

    කරන්න පුලුවන්.:yes:.ඒක කරන්න ගත්තොත් ඉවරයක් නෑ...ඇඩ්මින්ට නම් මාරු කර කර ඉන්න වෙයි දවස පුරාම :rofl:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    කරන්න පුලුවන්.:yes:.ඒක කරන්න ගත්තොත් ඉවරයක් නෑ...ඇඩ්මින්ට නම් මාරු කර කර ඉන්න වෙයි දවස පුරාම :rofl:
    එහෙමද බන්...
    මම දැක්ක නම මාරු කරන්න බෑ කියල තිබුන තැනක...ලොක්කත් බෑ කියල ඉන්නවා ඇති කියන්න වගේ...

    http://www.elakiri.com/forum/showthread.php?t=717045
    කෙසේ වෙතත් අලුත් එකවුන්ට් හදන්න බෑ වගේ...චන්දෙ ඉවර වෙනකම් ඔහොම කරනවද මන්ද..:P
     
    • Like
    Reactions: djkevinj123

    djkevinj123

    Member
    Jul 6, 2009
    72
    3
    0
    එහෙමද බන්...
    මම දැක්ක නම මාරු කරන්න බෑ කියල තිබුන තැනක...ලොක්කත් බෑ කියල ඉන්නවා ඇති කියන්න වගේ...

    http://www.elakiri.com/forum/showthread.php?t=717045
    කෙසේ වෙතත් අලුත් එකවුන්ට් හදන්න බෑ වගේ...චන්දෙ ඉවර වෙනකම් ඔහොම කරනවද මන්ද..:P

    who is giving minus rep lol
     
    • Like
    Reactions: JohnnySS