GTRZ උබටයි මං මේ කතාකරන්නෙ!

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    පිස්සුද බන්, ඌට අනිවා අතින් කාල හරක් බලන සීන් එකක් මේ ෆෝරම් එක. ආතල් එකට තියන් ඉන්නව ඇති.
    ඇඩ් වලිනුත් ලොකු ගනන් එනව කියල හිතන්න අමාරුයි. මේක වහන්නෙ නැතුව තියන් ඉන්න එකම මදැයි මූට එපා වෙන්නෙ නැතුව.
    ads na ne ban
     
    • Like
    Reactions: NRTG

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    801
    93
    Oka elakiri eke awlak nemei hitapu gaman ena Singapore paththe cloudflare awlak..
    Proton vpn daala balapan, hondara wada..
    Ow Cloudflare wala thama mn hithanne case eka thiyenne mn me thread eka demme related kawru hari innawada balanna
     
    • Like
    Reactions: NRTG

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    ads na ne ban

    ආ, ඒව ෆ්‍රී ඒව නේ. ඉතින් බලහන් මෙහෙම හරි මේක තියෙන එකම මදැයි මේකෙ අනාතයො එක්ක. 😂
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මෙහෙම හරි තියෙන එකත් ලොකු දෙයක්.

    හැබැයි GTRZ වෙස්වලාගෙන හරි ඉඳලා හිටලා මේ පැත්තේ ඇවිත් ගියා නම් වටිනවා. :yes:
     
    • Like
    Reactions: NRTG

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මේක වහන්නෙ නැතුව තියන් ඉන්න එකම මදැයි මූට එපා වෙන්නෙ නැතුව.
    @GTRZ ට අමතක වෙලාද දන්නෑ මෙහෙම එකක් තියෙනවා කියලා
     
    • Like
    Reactions: NRTG

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    963
    1,152
    93
    සල්ලි නැතුව cloud fair tier එක downgrade කරා. ඒකයි සීන් එක මටත් මේ දවස්වල ටිකක් අමාරුයි
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    dan dwsk 4,5k me awula thbba.. eye idlanam awlk nha wge.. hbai tikk slow wendta wada
     
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    @GTRZ @spamcheck ඉස්සර වගේ සයිට් එකේ කිසිම ඇඩ් එකක් නෑ. එළකිරිය මේන්ටේන් කරන්න අවුරුද්දකට කොච්චර විතර මුදලක් යනවද?ඇඩ්වලින් සල්ලි එන්නෙත් නැත්නම් සයීට් එක කරගෙන යන්න සල්ලි කොහෙන් ද? උබ අතින් සල්ලි දාලාද මේක කරගෙන යන්නේ ?
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    අනවශ්‍ය වියදමක් කියලා පොරගෙ නෝනා ලෙඩේ ඇද්ද දවසට අපි උබල ඔක්කොම එලියෙ තමයි.

    හැබැයි අවස්තාවක් එනව නම් කොස්ට් එකට උදව්වක් දෙන්න කැමතියි.
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,828
    2,733
    113
    @GTRZ @spamcheck ඉස්සර වගේ සයිට් එකේ කිසිම ඇඩ් එකක් නෑ. එළකිරිය මේන්ටේන් කරන්න අවුරුද්දකට කොච්චර විතර මුදලක් යනවද?ඇඩ්වලින් සල්ලි එන්නෙත් නැත්නම් සයීට් එක කරගෙන යන්න සල්ලි කොහෙන් ද? උබ අතින් සල්ලි දාලාද මේක කරගෙන යන්නේ ?
    ifyouknowwhatimean

    iraj-iraj-weerarathne.gif